IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’

ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු

 

තමාට බහුතරය පිළිබඳ ගැටලුවක් ඇති වූයේ නම් ලබාදුන් අවස්ථාවට ස්තූතියි කියා වැද නමස්කාර කර ගෙදර යන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලයට එන්නේ බූවල්ලන් මෙන් බදාගෙන සිටීමට නොවන බව කී ප්‍රේමදාස මහතා වර්තමානයේ රජය යැයි කියාගන්නා පාර්ශවය නටන නාඩගම නිසා රට අරාජික වී ඇතැයි ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව අද (19) සන්සුන්ව පැවතියේ ඡන්ද විමසීමක් නොකළ නිසා බව ද ප්‍රේමදාස මහතා කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

(ඡායාරූපය ඉෂාන් සංජීව)



අදහස් (15)

‘බහුතරය ගැන ගැටලුවක් මට ආවා නම් වැද නමස්කාර කර ගෙදර යනවා’

සංජු Monday, 19 November 2018 11:41 AM

අගමැතිකම ගන්න බෑ කියලා දෙන ලොරි ටෝක්ස් ටික බලපල්ලකො.

:       10       120

Bandula. Monday, 19 November 2018 11:55 AM

දෙපැත්තේම බූවල්ලෝ ඉන්නවා නේද? ඔබතුමා හරි.... ඔය බූවල්ලෝ නිසානේ පක්ෂ දෙකට කැඩෙන්නේ නේද?

:       71       249

ලක්සහන් ගමගේ Monday, 19 November 2018 12:13 PM

මුලින්ම අගමැති තනතුර දෙන්න හදනකොටත්, බයෙන් වෙව්ල වෙව්ලා වැඳ නමස්කාර කරල බෑ කිව්වනේ නේද? ඇයි දැං මෙහෙම?

:       1277       1545

රංග ප්‍රියංකරMonday, 19 November 2018 12:44 PM

ගමගේ මහත්තයෝ මෙතුමා ඒ නිසානේ අගමැතිකම බාර නොගත්තේ... පසුගිය රජයේ වැඩක් කළානම් කරපු එකම ඇමතිතුමා සජිත් මහත්තයා බව පොඩි දරුවා පවා දන්නවා. එතුමා නිසි වෙලාවට පිරිසිදුව අගමැති හෝ ජනාධිපති වෙනවා නියතයි. මහින්ද මහත්තයාට වගේ බලය ගන්න හදිස්සියක් නැහැ කියලා කාටත් තේරෙනවා ඇති. එතුමා බලය ඉල්ලන දවසට ඔබ ඇතුලු අපි සියලු දෙනා යෝධ ශක්තියක් ලබා දිය යුතුමයි. ඒ සඳහා හම්බන්තොට අපි නම් සූදානම්...

:       1354       1326

BamunuarachchiTuesday, 20 November 2018 01:57 AM

මහත්මයෝ ඔබ කෙනෙකු තනතුරකට පත් කොරන්න කලින් ඒ තැනැත්තාගේ ජීව දත්ත හෙවත් තනතුර කරගෙන යාමට අදාළ සුදුසුකම් මොනවාද කියා සොයා බලනවානේද? හිටපු නායකයෙකුගේ පුතෙකු වීම රටේ රාජ්‍ය නායකයා වීමට සුදුසු කමක් නොවෙයි කියා තෙරුම් ගැනීමට තරම් බුද්ධියක් නැද්ද? මොහු අඩුම වශයෙන් පක්ෂේ නායකයා හැටියට පක්ෂය මෙහෙයවා තිබෙනවාද. පක්ෂයේ ඒ අත්දැකීම වත් නොමැතිනම් රටක් මෙහෙයවන්නේ කොහොමද කියා සිතන්න බැරිද.

:       0       0

nishaMonday, 19 November 2018 01:03 PM

අගමැති තනතුරු පස්ස දොරෙන් ගන්න. රටේ කරුමේ කියන්නේ එක නරකක් විදියට දකින පුරවැසියන් සිටීම...

:       137       138

ගල්කටස් Monday, 19 November 2018 12:31 PM

මෙතුමා ජනප්‍රිය නායකයෙකි.. අවිවාදයක් නැත. එහෙත් ඔබතුමා පියා වගේ දක්ෂ නායකයකු වන බව පෙනෙන්නට නැත. ඔබටද හොරා ඔබ පක්ෂය වෙනත් නායකයකු ඉදිරියේදී පත්කරනු අැත. එමෙන්ම ඔහු ජයග්‍රහණය කරනු අැත.

:       303       508

BamunuarachchiMonday, 19 November 2018 12:49 PM

මෙයා ජනප්‍රිය දේශපාලකයෙක් නායකයෙක් නොවෙයි. සිංහල වචන වරද්දගන්න එපා. නායකයෙකු සතු ගුණාංග අන්තර්ජාලයට ගොඩවෙලා බලාගන්න. ඊටපසු මෙයා ගැන කතා කරන්න.

:       625       610

athuraMonday, 19 November 2018 01:32 PM

අදහස් දාල තියන දෙන්නම මහින්ද මහත්මයට පක්ෂව අදහස් දමන අය.

:       255       240

Chandana Monday, 19 November 2018 12:55 PM

යන්නේ කොහොමද? ඉදිරියෙන් එන නඩුටික ගන්න බැරිවෙනවා...

:       49       143

smith Monday, 19 November 2018 12:56 PM

අනේ, බහුතරය ගැන හරි මොන ඉලව්වක් ගැන හරි ප්‍රශ්නයක් වෙන්න තනතුරක් බාරගන්න ඕනෑනේ. තනතුරු බාරගන්න් බය අයට මොන ප්‍රශ්නද?

:       158       617

Bamunuarachchi Monday, 19 November 2018 12:57 PM

හලෝ රට ආරාජික වුනේ මහබැංකුව කොල්ල කාපු දිනේ සිට. ඇයි මහබැංකුව ගැන වචනයක් කතා නොකරන්නේ? හලෝ ඔබට කරන්න පුළුවන් එකම ඇමතිකම තමයි ඔබ ඔය කරන්නේ... අපේ බදුමුදලින් ගෙවල් හදලා පිනට දෙනවා. ඉංග්‍රීසියෙන් ඕකට කියනවා පීතරගෙන් සොරාගෙන ගෙවනවා කියලා.

:       515       1141

Bamunuarachchi Monday, 19 November 2018 01:05 PM

මහින්ද 2005 රටබාර ගන්නකොට තිබුණු ප්‍රශ්න ඔබට ආවා නම් කකුල් දෙකට වැඳවැඳ දුවාවි... මහත්තයෝ 1952 ඩඩ්ලි මහතාට බඩේ අමාරුව හැදුණු හැටිත් අපි දැක්කා. අමාරු අවස්ථාවල මෙරට කරගෙන යාමේ හැකියාවක් අැතිකෙනෙක් එජාපෙ නැහැ කියලා අපි දන්නවා.

:       446       619

angelo nugara Monday, 19 November 2018 02:01 PM

78 ව්‍යවස්ථාවට කොපමණ පැලැස්තර ඇලෙව්වත් වැඩක් නෑ. එය ජේ.ආර්ගේ සුපිරි ඒකාධිපති වැඩක්. දැන් කයිවාරු ගහල වැඩක් නෑ. බලේ තියනකොට බය වුනානේ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනමත විචාරණයකට යන්න. මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති විය යුත්තේ අනිවාර්යයෙන්ම පක්ෂ නායකයෙක්... මේක ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට හොඳ පාඩමක්..

:       15       43

anand Monday, 19 November 2018 02:16 PM

අපි දැක්කා ඔබතුමාගේ තාත්තට දෝෂාභියෝගේ ආපුවෙලාවේ මාසදෙකකට කල්දාලා වැඳවැඳ දුවපු හැටි.. ඕවා හොඳයි අලුතෙන් ඉපදිලා ඉන්න අයට... දෝෂාභියෝගේ දිනපු හැටිත් අපි දන්නවා..

:       115       318

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 134 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 177 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 210 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 398 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1897 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 279 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site