IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


‘දේශීය ව්‍යාපාර කඩා වැටිලා’


 
(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවට විෂයභාර ඇමැතිවරුන් මොන කතා කියුවත් විපක්ෂය කියන ලෙසම දේශීය ව්‍යාපාර කඩා වැටී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමද්‍රාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.


දේශීය ව්‍යාපාර කඩා වැටී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයෙන් පසු එය එසේ නොවන බව විෂයභාර ආමාත්‍ය රීෂාඩ් බදුර්දීන් මහතා සහ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් කළ ප්‍රකාශයෙන් පසු රාජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.



අදහස් (12)

‘දේශීය ව්‍යාපාර කඩා වැටිලා’

සතයපාල Friday, 22 June 2018 12:38 PM

දේශිය ව්‍යාපාර කඩා වැටුණේ අද, ඊයේ ඉඳලා නොවේ.1977 ජේ.ආර් විවෘත්ත ආර්ථිකය ඇති කිරීමත් සමග මේ රටේ දේශිය ව්‍යාපාර හා කර්මාන්ත කඩා වැටීම ආරම්භ වූ අතර අද දක්වා බලයට පැමිණි පාලකයෝ දේශීය ව්‍යාපාර හා කර්මාන්ත නගා සිටුවන බවට කතා කීවට ඔවුන් කිසිවෙක් ඒ සඳහා මැදිහත් වුණේ නැහැ.

:       159       102

රවින් Friday, 22 June 2018 12:47 PM

දේශීය ව්‍යාපාර? කිසිම පරීක්ෂණයකින් හා ප්‍රමිතියකින් තොරව රට තුලට ගෙනෙන භාණ්ඩ ප්‍රමාණය දිහා බැලුවම පෙනෙයි දේශීය ව්‍යාපාර වලට වෙලා තියන දේ. ආනයන සහ අපනයන පාලකවරයෙක් ලංකාවේ ඉන්නවද?

:       120       49

MO77 Friday, 22 June 2018 03:33 PM

ඔබ අ.පො.ස උ.පෙළ සමත් වූවාද?

:       31       85

sanathFriday, 22 June 2018 05:49 PM

හතරේ පන්තිය විතරයි පාස්වෙලා තියෙන්නේ. නමුත් හොඳ තොග වෙළෙන්දෙක් මැනේජර්ට පින්සිද්ධ වෙන්න.

:       18       223

rohana Friday, 22 June 2018 04:21 PM

සත්‍යපාල කාලෙකින් හොඳ ඇත්ත දෙයක් පලකරලා.

:       0       124

tommy Friday, 22 June 2018 09:22 PM

දේශීය ව්‍යාපාර කඩා වැටීමට එක් හේතුවක් නම්, අද වැඩිවී තිබෙන බැංකු ණය පොලී අනුපාතයයි.

:       0       0

ranjith Saturday, 23 June 2018 01:10 AM

ඔබ කතා කලේ බීඩි ගැන ඕක රටට වැඩක් ඇති වැඩක් ද.?

:       0       0

isurandi Saturday, 23 June 2018 04:18 AM

මොන පිස්සුද? දේශීය ව්‍යාපාර දියුණු කලොත් හා ආනයන නතර උනොත් කොමිස් වලින් යැපෙන ලොකු ලොක්කන්ට මොකද වෙන්නේ.

:       0       0

Shan Saturday, 23 June 2018 06:43 AM

අරක කැඩිලා, මේක කැඩිලා කියලා මේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉඳගෙන කියන්නේ මොන සංඛ්‍යා ලේඛන අනුවද? මේ කියල මිනිස්සුන්ගේ උගත්කම් බලන්න ඕන ඉස්සරවෙලාම...

:       0       68

de silva berlin Saturday, 23 June 2018 02:28 PM

ලොකු මහත්මයා කතාවක් කිව්වොත් මුලින්ම පටන් ගන්නේ අරය නිසා මේක බැහැ, මෙයා නිසා අරක කරන්න බැහැ, බැහැ, බැහැ. අර ඇමැති කරන වැඩේ මගේ විධායක බලය පාවිච්චි කරලා නැවැත්වුවා... වැනි කතා ඉතින් කොහොමද ආර්ථිකය නගා සිටුවන්නේ?

:       0       0

Perera Saturday, 23 June 2018 08:34 PM

ඒවා කඩා වැටෙන්න කවදාවත් ඉහල මට්ටමක තිබුනද????

:       0       0

palitha Sunday, 24 June 2018 05:11 AM

ඇයි දේශීය ව්‍යාපාර විතරක්, මුළු දේශයම කඩාවැටිලා තියෙන්න, මීට අවුරුදු බර ගානකට කලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 371 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 89 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 57 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 581 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 629 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1058 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site