IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘කිංග්ස්බරි‘ හෝටලය යළි විවෘත කරයි

( තිළිණි ද සිල්වා )
 
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවට ගොදුරු වුණු එක් ස්ථානයක් වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) දින සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇත.
 

කිංග්ස්බරි හෝටලයේ (Harbour Court Multi Cuisine) අවන්හලට මෙම ප‍්‍රහාරයෙන් දැඩි ලෙස අලාභහානි සිදුවුණු අතර, එම අවන්හල හැරෙන්නට හෝටලයේ සෙසු මෙහෙයුම් කටයුතු මෙලෙස අද සිට නැවත ආරම්භ වී තිබේ.
 
මේ අතර (Harbour Court Multi Cuisine) අවන්හලෙහි කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරලීමට කටයුතු කරනු ලබන බව කිංග්ස්බරි හෝටල් කළමනාකාරීත්වය කියා සිටී.
 
 කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන කිංග්ස්බරි හෝටලයේ බහුතර කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්සී සතු වේ. හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්කෝ‍රටිපති ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා සතුව පවතී.



අදහස් (4)

‘කිංග්ස්බරි‘ හෝටලය යළි විවෘත කරයි

පිටිගල මිලානෝ Wednesday, 24 April 2019 12:16 PM

ධම්මික පෙරේරා ඉතාමත් ආදර්ශමත් ව්‍යාපාරිකයෙක්. රටක් ආණ්ඩු කරන්න වටිනා පුද්ගලයෙක්.

:       200       445

kamaniWednesday, 24 April 2019 03:00 PM

මඤ්ඤංද..? රතු පස්වල රබර් කොම්පැනිය අයිතිකරයාට රට පාලනය කරන්න දෙන්න... ආපෝ...

:       182       59

GihanThursday, 25 April 2019 03:20 PM

හේමාස් සහ හේලීස් පටල ගන්න එපා.

:       0       0

Nihal Wednesday, 24 April 2019 07:40 PM

හරින්ගේ ළමයිනුත් එදා මේකේ කන්න ගිය නම් අද ජීවිත නැහැ..............

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 816 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1503 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1713 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 913 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 854 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site