IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


‘එජනිස මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමෙන් මන්ත්‍රී ධූර අහෝසි වෙනවා’

අංජුල මහික වීරරත්න
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.


මෙම ව්‍යවස්ථානුකූල කාරණය ගැන කතානායකවරයා දැනුම්වත් කර අදාළ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී මයන්ත දිසානායක මහතා මෙසේ පැවසීය.

ඡායාරූප - ශාන්ත රත්නායක


 



අදහස් (6)

‘එජනිස මන්ත්‍රීවරු පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමෙන් මන්ත්‍රී ධූර අහෝසි වෙනවා’

නමල් Thursday, 13 December 2018 11:54 AM

තවත් රටේ අවශ්‍යම තීන්ඩුවක්. කරුණාකර මෙම කරුණ සලකා බලා එසේ කළ සියලුම පක්ෂ, විපක්ෂ සියලු දෙනාගේ ධුර අහෝසි කර නියමකර ප්‍රජාතන්ත්‍රික රටක් නිර්මාණය කරමු...

:       4       0

ROHAN DAYADARA Paris Thursday, 13 December 2018 12:08 PM

(ඒ) යන පක්ෂයෙන් මන්ත්‍රී වෙච්ච පුද්ගලයා (බී) යන පක්ෂයේ සාමාජිකත්වය ගත්පසු (ඒ) යන පක්ෂයේ සාමජිකත්වය අහෝසි වේ. එවිට (ඒ) යන පක්ෂයේ මහලේකම් වරයා මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව ලිඛිතව දැනුම්දේ. එවිට එම පක්ෂ මාරුකළ (ඒ) යන පක්ෂයේ මන්ත්‍රී ධුරයද අහෝසිවේ. එවිට ඡන්ද කොමසාරිස්වරයා මනාප ලැයිස්තුවේ ඊළඟ පුද්ගලයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිඛිතව නම් කරවනු ලබයි...

:       0       0

shan saudi Thursday, 13 December 2018 12:21 PM

පොහොට්ටුව ලකුණ පාර්ලිමේන්තු මහා මැතිවරණයකට ඉදිරිපත් වුනේ නැති නව පක්ෂයක් වන අතර එය පළාත් සභා ප්‍රාදේශීය සභා යන ඡන්දවලට පමණක් තරග කළ පක්ෂයක් බැවින් රටේ පවත්වනු ලැබූ මහමැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට පත් වූ කෙනෙක් තමන් තරගකළ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂය අතහැර පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී භාවය අනිවාර්යෙන්ම අහෝසි විය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සභාගැබේ සිටීමට අවසර නැත. එමනිසා එක්සත් ජනතා සංධානයේ සිට පොහොට්ටුවේ සාමාජිකතාවයට මාරු වූ සියලු දෙනාටම පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි වනුඇත. මෙය හැකි ඉක්මනින් අධිකරණය හරහා සනාථ කල යුතුයි.

:       0       0

lakmal Thursday, 13 December 2018 12:45 PM

ඉල්ලන් කනවා කියන්නේ ඕකටනේ..

:       0       0

Bamunuarachchi Friday, 14 December 2018 05:10 PM

යාන්තම් පැන්ෂන් එක ශේප් නේද?

:       0       0

Prof. Edward Perera Sunday, 16 December 2018 09:12 AM

"පනින්න පෙර සිතා බලන්න" කියන කියමන ඉතා ප්‍රචලිත දෙයක්. එය අප ඉගෙන ගත්තේ පාසල් යන කුඩා අවධියේමයි. ඒ වුනත් පාර්ලිමේන්තුවට යන වැඩිහිටියන් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුලම එහාට මෙහාට පනින්න පුරුදු වෙලා හිටියා. පක්ෂය මාරු කිරීම සදාචාර විරෝධී වෙනවා පමණක් නොවෙයි නීති විරෝධීත් වෙනවා. නමුත් මේ දක්වාම ඒ නීතිය සක්‍රවී නොතිබීමේ විපාක පසුගිය දිනවල ලක් වැසියනට අත්විඳින්න සිද්ධ වුනා, ආණ්ඩු හදන්න මන්ත්‍රී වරුන් මිලදී ගැනීමේ ලන්සුව රුපි. මිලියන් 500 දක්වා ඉහල ගියා. පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර වාදය නිවැරදි කරන්න කලින් කළයුතුව තිබුනේ මෙවන් සදාචාර විරෝධී ක්‍රියාවන්. එය නොකරන්නේ මේ හැම කණ්ඩායමක්ම ඒ හිඩැසින් ප්‍රයෝජන ගන්න බලා සිටින නිසයි . අවස්ථාවාදී දේශපාලනයට සදාචාරයක් තිබිය හැකිද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 162 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 430 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 714 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 930 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1525 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1219 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site