IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ඉවත් වන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණයකින් පමණයි‘

(ඩයනා උදයංගනී)

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන්නේ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගතහොත් පමණක් බවත්, එසේ නොමැතිව කිසිවෙකුත් තනි තනියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කෙනෙහිලිකම් කරමින් නොසිට ආණ්ඩුවෙන් එළියට එන්නැයි සමහරුන් තම කණ්ඩායමට අභියෝග කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවේ සිටීම නිසා රටට හිතකර තීන්දු කිහිපයක් ගැනීමට හැකි වූ බව කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිට ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසුවේ වත්මන් රජය 2020 දක්වාම ගෙනයන බවයි.

පක්‍ෂ දෙකක් එකමුතුව ගෙන යන වත්මන් ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ආණ්ඩුව 2020 දක්වා ගෙන යන බව ඉතා පැහැදිලිව කියා තිබෙන්නේ යැයි ද අමුණුගම මහතා පවසයි.



අදහස් (4)

‘ඉවත් වන්නේ මධ්‍යම කාරක සභාවේ තීරණයකින් පමණයි‘

rathne Thursday, 17 August 2017 12:29 PM

99 අවුරුදු බද්දට රටෙන් 90% වත් දීගන්න පුළුවන් වේවි 2020 වෙනකම් යහපාලනය රැකගන්න පුළුවන් වුණොත් හරි.

:       374       615

athuraThursday, 17 August 2017 01:01 PM

පාඩු ලබන ආයතන බද්දට දෙන්නේ නැතුව එන එන ආණ්ඩුවෙන් රැකියා දුන්නා නම් ලාභ ලබන්න පුළුවන්.

:       335       518

Damitha Thursday, 17 August 2017 04:13 PM

සරත් වැනි උගතුන් පමණක් ආණ්ඩුවේ තබාගෙන අනික් නුගත් හොරු ටික එළවා දැමීමට ක්‍රමයක් නැද්ද ?

:       19       2

siri Thursday, 17 August 2017 09:05 PM

මේ හවුල් දීගෙන් රටට හිතකර තීන්දු ගත්ත කියන්නේ,රටේ සම්පත් විකුණගෙන කන එකටද?ඔය බැටළු හම දැන්වත් ගලවල විසි කලොත් ඉදරි දේශපාලන අනාගතය ගැන අබමල් රේණුවක තරමේ හෝ විශ්වාශයක් තිබිය හැකි.නැතිනම් මෙයාල සදාකාලික දේශපාලන අනාථයින්ගේ ගොඩට වැටෙන එක වලක්වන්න බැහැ..

:       0       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 35 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 102 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 356 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 161 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 307 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 691 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site