IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු කොටි සාමාජිකයෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී ගිනිඅවි, පතොරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු  ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පලෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකය ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20)  මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකව ගිනි අවි 04 ක් සහ පතුරම් 126 ක් තිබී හමු වී ඇත.
 
සොට්ගන් වර්ගයේ පතුරම් තුවක්කුවක්, ගල්කටස් වර්ගයේ තුවක්කු දෙකක්,  පිස්තෝලයක් සහ කඩු දෙකක් ඔහු සතුව තිබී හමු වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු පුනරුත්තාපනය වූ  කොටි සාමාජිකයෙකු බවද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන අතර වව්නියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී. 

 



අදහස් (3)

හිටපු කොටි සාමාජිකයෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

sham Monday, 21 January 2019 05:36 AM

මේ අය සමහරක් තවම පුනුරුත්ථාපනය වෙලා නැහැ...ඔවුන්ව නිදහස් කිරීම දෙවරක් නොව තුන්වරක් සිතිය යුතුය.

:       0       11

Priya Monday, 21 January 2019 08:40 AM

දැන් හැමදාම වගේ අහන්න තියෙන්නෙ වෙඩි තැබීම්, මනුස්ස ඝාතන, කුඩු වැටලීම්, බෝම්බ සොයා ගැනීම් ඔන්න මේ වගේ දේවල්. ආණ්ඩුව නිදිද? මොනවද කරන්නෙ!

:       0       0

Priya Monday, 21 January 2019 08:56 AM

සතුටුද දැන්.?

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 165 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 203 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 214 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 404 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1949 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 290 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site