IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


හලාවත රෝහලේ ගැටුමක්

(ඔගස්ටින් ප‍්‍රනාන්දු)                                                   

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම පිණිස හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට අද (23) දහවල් රෝගියකු රැගෙන ආ පිරිසක් හා රෝහලේ වෛද්‍යවරයකු අතර හට ගැනිමට ගිය ආරාවුලක් සමතයට පත් කළ බව හලාවත පොලිසිය කියයි.

බාහිර රෝගින්ගේ අංශය වෙත මෙම පිරිස රෝගියා රැගෙන ආ අතර පැමිණි අවස්ථාවේ දි ඒ වන විටත් ක‍්‍රියාත්මකව පැවැති වෛද්‍ය වැඩවර්ජනය නිසා තම රෝගියාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිමට නොහැකි විම නිසා කෝපයට පත් රෝගියා සමඟ පැමිණි  පිරිසක් ඒ වන විටත් බාහිර රෝගි අංශයේ රැදි සිටි වෛද්‍යවරයකු සමඟ ආරාවුලක් ඇති කර ගෙන තිබේ.



අදහස් (5)

හලාවත රෝහලේ ගැටුමක්

nilmini Friday, 23 June 2017 08:14 AM

ගෙවල්වලිනුන් එළියට ඇදලා දාන්න එපෑයැ මෙහෙම කරන අයව...

:       169       235

Thomas Friday, 23 June 2017 08:29 AM

අයියෝ !!! මෙහෙමත් දොස්තරවරු....

:       255       402

Amithabaya Friday, 23 June 2017 08:46 AM

විශ්වාසය කඩවූ විට ගුටිකෑමටද සිදුවේ....

:       204       300

kumara Friday, 23 June 2017 10:34 AM

අනිවාර්යයෙන් ඉතින් මෙහෙම දේවල් වෙනවා අසාධාරණකම් මතුවෙන කොට... කොහේ වුණත්...

:       153       287

Dilanka Sunday, 25 June 2017 03:36 AM

හහැහැ unp මන්ත්‍රී කෙනෙක්ගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලු නේද ලොල්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 28 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 79 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 55 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 206 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 183 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 607 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site