IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සීමා නිර්ණ වාර්තාව ගැසට් කළ දිනය නොකියා ඇමති මගහරී

(හර්ෂණ තුෂාර සිල්වා)
 
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට සෘජුව උපදෙස් දුන් බව  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.සීමා නිර්ණය වාර්තාව ගැසට් කර ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව අමාත්‍යවරයා කියයි.
 
සීමා නිර්ණය අභියාචනා ක්‍රියාදාමය අවසන් කර ඇති අතර තවත් සංශෝධන කිහිපයක් ඇති බවත් එම සංශෝධන ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කියයි. 
 
“ඡන්ද තීරණය කිරීමේ හැකියාවක් මට නැහැ. දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම. මගේ වගකීම නිසි ලෙස ඉටු කර තිබෙනවා. මම මැතිවරණය ප්‍රමාද කර නැහැ. සීමානිර්ණ වාර්තාව ගැසට් කර තිබෙන බව මම නැවත වරක් වගකීමෙන් කියනවා.“යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
 
සීමා නිර්ණය වාර්තාව ගැසට් කළේ කවදාදැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසුවද ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත. 



අදහස් (3)

සීමා නිර්ණ වාර්තාව ගැසට් කළ දිනය නොකියා ඇමති මගහරී

මම තොත්ත බබා Friday, 24 March 2017 01:01 AM

ඡන්ද තීරණය කිරීමේ හැකියාවක් මට නැහැ. දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම 2020 දී. මේ ළමය මගේ නෙමෙයි මම බලා ගත්තට වගකීම තියෙන්නේ ළමා කොමිසමේ.

:       0       38

susantha Friday, 24 March 2017 08:29 AM

මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය මෙහෙම අමු අමුවේ උල්ලංගනය කරන්න පුලුවන්ද? මේක හරි සෙල්ලමක්නේ, පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්,

:       0       70

sanjeewa Friday, 24 March 2017 09:43 AM

මේ යන විදිහට ආපහු ලාම්පු කලගෙඩි සෙල්ලම එයි වගේ. එයාගේ ඥාති පුතෙක් නේද ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 136 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 79 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 177 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 502 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 395 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 301 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site