IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා

ප්‍රකට දෙමළ දේශපාලනඥයකු වන එම්.කේ. සිවාජිලිංගම් මහතා සර්පයකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.

සිවාජිලිංගම් මහතා වැල්වෙටිතුරෙයි හි පිහිටි සිය කාර්යාලයේ සිටියදී මෙලෙස සර්ප දෂ්ඨ කිරීමට ලක්ව තිබෙන අතර ඔහු පේදුරු තුඩුව රෝහලට ඇතුළත් කර ඇත.

යුද්ධය සමයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා උත්සව සංවිධානය කිරීම සඳහා ඔහු පසුගිය සතිය මුළුල්ලේ කාර්යබහුල වී සිටියේය.

සඳුඳා වනවිට සිවාජිලිංගම් මහතා පූර්ණ සුවය ලබා ඇති අතර රෝහලෙන් ද පිටත්ව ගොස් තිබිණි. හෙතෙම පසුගිය සිකුරාදා (26) යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අනුස්මරණය කරමින් සිය කාර්යාලය ඉදිරිපට උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

(සන්ඩේ ටයිම්ස්)

055



අදහස් (21)

සිවාජිලිංගම්ට සර්පයෙක් ගහලා

nuwan Sunday, 29 November 2020 11:47 AM

ඉක්මණට ප්‍රභා හමුවෙන්න ලැබේවා...!!! 

:       0       0

Nandalal DE SILVA - France Sunday, 29 November 2020 12:10 PM

ඔය දෂ්ඨ කිරීම බරපතල නැතිනම්.., අහන්න දෙයක් නැහැ... ගහලා තියෙන්නේ වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැරඬියෙක් වෙලා ඇවිල්ලා වෙන්න ඇති.

:       0       1

prabha Sunday, 29 November 2020 12:50 PM

සර්පයාගේ තත්වේ බරපතලද දන්නේ නැහැ...

:       0       0

Siri Sunday, 29 November 2020 02:38 PM

සර්පයාට අසාධ්‍ය ඇති. ඌටයි බෙහෙත් කරන්න තිබුණේ...

:       0       0

නිශාන්ත Sunday, 29 November 2020 04:17 PM

සර්පයට අමාරුද දන්නේ නැහැ..

:       0       0

Nihal Sunday, 29 November 2020 04:21 PM

මැරෙන්න නම් එපා.

:       0       0

Bandara Sunday, 29 November 2020 04:46 PM

ඉල්ලපු දේ හම්බවෙලා වගේ..

:       0       0

gagana Sunday, 29 November 2020 04:55 PM

අනේ සර්පයෝ, නුඹට පිං....

:       0       0

Prase Sunday, 29 November 2020 05:51 PM

සර්පයා හොඳින්ද? පව් අහිංසක සතා...

:       0       0

Jolly Kolla Sunday, 29 November 2020 06:20 PM

පව් අසරණ සර්පයා...!!

:       0       1

Gomis Sunday, 29 November 2020 06:29 PM

ඒ සර්පයාගේ පෙනේ තිබුනේ 'ප​' නොවෙයිලු, "ප්‍ර​" යන්නලු. ඒ කියන්නේ ප්‍රභාකරන්ටම මෙයාලා එපාවෙලා මාවිරු දිනෙන් වවාගෙන කන නිසා...

:       0       1

Nihal Sunday, 29 November 2020 06:56 PM

සර්පයාට පිං ....

:       0       0

Rama Sunday, 29 November 2020 07:19 PM

සර්පයකුට තවත් සර්පයෙක් දෂ්ඨ කරලා

:       0       0

විජේ Monday, 30 November 2020 01:26 AM

සර්පයා හරි, ඌ දන්නවා විස නසන්න පුලුවන් විසෙන් විතරයි කියලා.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 03:19 AM

සර්පයන්වත් සර්පයන් කනවද?

:       0       0

Senarath Monday, 30 November 2020 03:26 AM

සර්පයා මැරිලද දන්නේ නැහැ.

:       0       0

jayasekara Monday, 30 November 2020 03:41 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය.. ඔහොම වෙලා මදි මේ අයට.. සර්පයා මැරිලා ඇති...

:       0       0

Lankaputha Monday, 30 November 2020 04:31 AM

සර්පයාට අමාරුද? අහිංසක සතා...

:       0       0

RanjithT Monday, 30 November 2020 04:41 AM

සර්පයා මැරුණද?

:       0       0

pathma Monday, 30 November 2020 06:03 AM

කොටියාම කයි... බලාගෙන..

:       0       0

beau Monday, 30 November 2020 09:17 AM

VP ඇවිල්ලා මෙයාට ගහලා... ගොබ්බ වැඩ කරන්න එපා කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 178 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 136 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 200 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 641 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 235 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 229 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site