IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා  මීට සුළු වේලාවකට  පෙර අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 86 වැනි  වියේ පසු විය.

 කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටි ඒ මහතා ඔහුගේ සීදුවේ පිහිටි නිවසසේදී  අද (18) අභාවප්‍රාප්ත වී තිබේ.

සුනිල් ශාන්ත ශූරින්ගේ සංගීත කලාව පෙරට ගෙන යමින් ඒ මහතා කලා ක්ෂේත්‍රයට විශල සේවයක් ඉටු කළේය. 



අදහස් (16)

සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි

sirimal Monday, 18 June 2018 11:30 AM

තවත් කණගාටුදායක ආරංචියක්. එතුමා සමාදානයේ සැතපේවා...!!!

:       0       70

Chinthaka Monday, 18 June 2018 11:30 AM

ඔබතුමන්ගෙන් රටට වූ සේවය අතිමහත්... දිවිය පුරා ඔබ මියුරු හඬින් අපගේ හිත් සැනසූ ඔබට ඉතාමත් පින්... ඔබට නිවන් සුව අත්වේවා !!!

:       1       57

Raveendra Monday, 18 June 2018 12:03 PM

ඔබගේ සුන්දර ගීත සදා කල් අපගේ මතකයේ රැඳී තිබෙන බව කිවයුතුයි. ඔබට නිවන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු !!!

:       0       50

jim kuru Monday, 18 June 2018 12:14 PM

සමාදානයේ සැතපේවා !!!

:       0       31

Chinthana Monday, 18 June 2018 12:47 PM

ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!

:       0       51

සතයපාල Monday, 18 June 2018 01:36 PM

ගැඹුරු කටහඬකින් ගීත ගැයූ හෙළ සංගිත ආර රැකගත් සංගීතවේදියාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය...

:       0       43

Anuradha. Monday, 18 June 2018 01:36 PM

මගේ සංගීත ගුරුතුමා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාම නිහතමානී උත්තම ගණයේ මහත්මයෙක්. එතුමාට නිවන්සුව අත්වේවා!

:       0       39

i k s. chandrasiri Monday, 18 June 2018 02:03 PM

නිවන් සුව ලැබේවා...!!!

:       0       11

kalani Monday, 18 June 2018 02:27 PM

හෙළ හඬක්, හෙළ රිද්මයක්, සමාදානයේ සැතපේවා.

:       0       22

රොමේෂ් Monday, 18 June 2018 03:13 PM

ඉතාමත් අග්‍රගන්‍ය කලාශූරයෙක්. වල්බිහිවුණු මල් පාත්තියේ ඉතිරි වී තිබෙන අතලොස්සක් වූ අමිල ගණයේ මල් පැළයක් අහිමිවිය. හෙළකලා කෙත තුළ ඔබේ නම තවත් දිගුකාලයක් බබලාවි. ඔබතුමා සිදුකළ සේවයට අපගේ ප්‍රණාමය...!!!

:       0       57

leel gunawardena Monday, 18 June 2018 05:13 PM

සාදු, සාදු මා කුඩා කාලයේ සිට මේ දක්වා ඔබ ගැයූ මියුරු ගී තවත් අහනවා... මේ දෙරණේම ඉපදේවා!!!

:       1       59

jaya Monday, 18 June 2018 11:42 PM

හෙළයට දායාද කල අග්‍රගන්‍ය සංගීත වේදියාණනි , ගුරුතුමාණනි, ඔබගේ ආත්මය දෙව් මව් තුරුලේ සැතපේවා !

:       0       0

ජයන්ත සපරමාදු Tuesday, 19 June 2018 04:03 AM

සුනිල් ශාන්තයන්ට පසුව එම ශෛලියට ගී ගැයූ ඔබගේ වියෝව හෙළ ගී අඹරට පිරිමැසිය නොහැකි පාඩුවකි. ගැඹුරු කටහඬකින් ගීත ගැයූ හෙළ සංගිත ආර රැකගත් සංගීතවේධියාණෙනි, ඔබ සමාදානයේ සැතපේවා.!

:       0       12

charith Tuesday, 19 June 2018 05:49 AM

මේ පරම්පරාව නෑති උනාම අපිට ඉතුරු වෙන්නේ හොටු පෙරාගෙන අඩන කිසිම ගුණාත්මක පද රචනා නෑති, තනුවක් නැති ගීත කතාකියන ගායකයො ටිකක් විතරයි. අහෝ දුකකි....... සිංහලෙකු විදියට අපේ රටට කල සේවයට ඔබට තුති...

:       2       2

Upali Tuesday, 19 June 2018 06:13 AM

"කුරුලු පාරාදීසයේ... කුරුලු සිහින සාගරේ ...ඔබ හා විසුමට එන්නෙමි කුරුලු සුරපුරේ" ඔබතුමා එහෙම ගයමින් සුරපුරේට ගියා නේද. නිවන් සැප ලැබේවා.

:       0       0

වසන්තා කේ. මිහිඳුකුලසූරිය Wednesday, 20 June 2018 11:18 AM

එතුමා සුනිල් ශාන්තයන්ගේ ප්‍රථම ගෝලයා යැයි මා අසා තිබෙනවා. අවසන් වරට පැවති සුනිල් ශාන්ත සමරු උළෙල දවසේ කියැවුණා එතුමන් නොමැතිව සුනිලුන්ට උපහාර උළෙලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ඒ බව. ඒ වනවිට එතුමා රෝහල්ගතව සිටියේ. මම සුනිල් ශාන්ත උපහාර උළෙල කිහිපයකට සහභාගී වී තිබෙනවා. සෑම උළෙලක් අවසානයේ ම “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීතය, ජාතික ගීයක් සේ උදාරම් ලෙස ගායනා කළා. ප්‍රේක්ෂකයින් ලෙස අපත් අත්වැල් ගායනයට එක් වුණා. දැන් මේ මොහොත වන විට "අවසනැ ඔබ හට පොහොරට මේ කය මෙහිම හොවමි ලංකා" ගී පදය යථාර්ථයක් බවට පත්ව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 60 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 141 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 200 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 387 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1821 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 265 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site