IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත

හර්ෂණ තුෂාර සිල්වා
 
ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් අද (23) පැවැසීය. 
 
සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමෙන් එක් පාර්ශ්වයකට පමණක් ප්‍රතිලාභ හිමිවන්නේ නැතැයි කී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තිය යනු කුමක්දැයි නිවැරැදිව හඳුනාගත යුතු බව ද කීවේය. 
 
කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් ඉහත කරුණු කීවේය.
 
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා යැයි ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා එහිදි කීය. 
 
දින 14ක මෙරට සංචාරය අවසන් කරමින් නිර්දේශ සහිත වාර්තාවක් ද ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව පුළුල් සංක්‍රාන්ති යුක්තිය උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බව ද යෝජනා කර තිබේ. 
 
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර කිහිපයකින් වර්ධනයක් පෙන්නුම් කළ ද සංක්‍රාන්තිය යුක්තිය ඉටු කිරීමේදී සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල ප්‍රමාදයක් පෙන්නුම් කරන බවත් කීය. එම ප්‍රමාදය පුළුල් හා සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සංක්‍රාන්ති යුක්ති වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ තිබෙන අධිෂ්ඨානය ප්‍රශ්න කරන බව ද කීවේය. 



අදහස් (11)

ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුයි - එ.ජා නියෝජිත

Raveendra Monday, 23 October 2017 05:10 PM

සහතික ඇත්ත මේ අය කියන කියන විදියට අප සියල්ලෝම ව්‍යායාම සදහා අපගේ "ශරීර කූඩුව කියන කියන පැතිවලට නැමිය" යුතුය.

:       0       258

RANJITH Monday, 23 October 2017 06:01 PM

යුධ අපරාද වගේම කොටි කරපු අපරාධත් හොයන්න ඕනේ. කොටින්ට පොදු සමාව රණවිරුවන් පෝරකයට. මොකද්ද මේ නිතිය. කොටි 13,000 ක් පුනරුප්තපනය කරලා දඩුවමකින් තොරව සමාජ ගත කරලා.

:       0       556

indikaTuesday, 24 October 2017 02:30 AM

මේගොල්ලෝ ලංකාවේ ඒවා විතරක් හොයන්නේ, ඇමෙරිකාව එංගලන්තෙයි එකතුවෙලා ඉරාකේ, ලිබියාව ඇෆ්ඝනිස්තනේ වගේ රටවල් වල කරපු යුධ අපරාධ ගැනත් හොයන්න ඕනේ.

:       60       262

සමන් - ඕමානයTuesday, 24 October 2017 02:05 PM

සහතික ඇත්ත රන්ජිත් මල්ලි.

:       0       0

Vichi Monday, 23 October 2017 08:19 PM

සංහිදියාවෙන් බලය බෙදීම උතරේ දේශපාලකයන්ට හොදය. උතුරේ ජනතාවට වන සෙතක් නැත. අප උතුරේ බෙදුම්වාදී දේශපාලනය පිනවිය යුතු නොවේ. එය වැරදී පුර්වාදර්ශයකි. අප කල යුතු වන්නේ උතුරේ දෙමල ජනතාවට ඇති ප්‍රශ්න වලට පිලිතුරු සැපීමය. උතුරේ දෙමල දේශපාලනය පිනවීම ඉතා භයානකය. එය කෙමෙන් කෙමෙන් රට බෙදන තැනට තල්ලු කර ඇත. රට බෙදුණු විට අපට සදහටම ඉතුරුවෙන ප්‍රශ්නයක් ඇත. එය දැන් ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති ප්‍රශ්නය මෙන් වනු නොඅනුමානය.

:       0       33

jagath Tuesday, 24 October 2017 03:51 AM

මොකක්ද මේ සංක්‍රාන්ති යුක්තිය කියන්නේ.

:       0       8

B.L Ramanayake Tuesday, 24 October 2017 04:14 AM

ලංකාවේ ඉන්න පටු මානසිකත්වයෙන් හා ජාතිවාදී බාල හැඟීම් වලින් වල්මත් වූ මිනිසුන්ට හරි දෙය වැරදියටත් වැරදී දෙය හරි විදියටත් පෙනීම රටේ අවාසනාවක්. ඇත්ත වශයෙන් අපේ රටේ මිනිසුන්ගෙන් අඩක්ම වගේ මෝඩයෝ. නමුත් ඔවුන් හිතාගෙන ඉන්නේ අනෙක් මිනිස්සු මෝඩයෝ කියල. මේවා නිවැරදි කරන එක හරිම අමාරු වැඩක් . .

:       186       2

sudda Tuesday, 24 October 2017 05:49 AM

මේ සේරම තරහින් ඉන්නේ බෞද්ධයන් එක්ක, මේක අන්‍ය ආගමික වුනානම් කිසිම ප්‍රශ්‍නයක් නැහැ. දැන්වත් එක්වෙලා මේ අයව පරද්දවමු.

:       1       162

prakaash Tuesday, 24 October 2017 10:22 AM

මේ නිවට පාලකයින් මේ රට පාවා දෙන බව හොඳින් තේරුම් ගත යුතුයි මුන් කිසි දිනෙක මේ රටට යහපතක් නොකරයි.බටහිරයන්ගේ සහ කොටි අවතාරයන්ගේ රූකඩ වී හමාරය. එනිසා මහා ජනතාව මේ නිවට නියාලු ද්‍රෝහී නඩය පලවා හැරිය යුතුය.අමාරුවෙන් කැප වීමෙන් (රාජපක්ෂ දේශපාලන නායකත්වය සහ රණවිරුවන් )බේරා ගත් රට මේ යහපාලනය යයි කියා ගන්න දුෂ්ට දේශ ද්‍රෝහීන් විනාශ කරමින් සිටී එනිසා මහජනතාවනි දැන් මේ නඩය පලවා හැරීමට කාලය පැමිණ ඇත.

:       0       104

සමන් -ඕමානය Tuesday, 24 October 2017 02:13 PM

ඔව් ඔව් සහතික ඇත්ත. රටට ගිය කල!!

:       0       0

de silva Tuesday, 24 October 2017 06:19 PM

ඔවු අපි සියලුදෙනාම ඔලුවෙන් සිටගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 47 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1022 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1852 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2062 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1041 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 995 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site