IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක්

කැරකස්හිදීය (ඒ.එෆ්.පී)

වෙනිසියුලාවේ තෙවැනි විශාලතම නගරය වන වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව එරට බලධාරීහූ පවසති. 

ප්‍රහාරය සාර්ථකව වැළැක්වූ බවත් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බවත් වෙනිසියුලා සමාජවාදී පක්ෂයේ නායක දියෝස්ඩාඩෝ කැබෙලෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවැසීය. 

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුවට එරෙහිව හමුදා නැගීසිටීමක් වනු ඇතැයි ද එය  වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරෙන් ආරම්භ වනු ඇතැයි ද එරට පුවත් සේවා හා සමාජ මාධ්‍යය ඔස්සේ වාර්තා වූ එම නමුත් එම වාර්තා තහවුරු නොවීය. 

හමුදාවේ අණදෙන නිලධාරියකු බව සඳහන් කරමින් ඒ ආකාරයේ ඇඳුම් ඇඳගත් පුද්ගලයකු ආණ්ඩුව වෙනස් කළ යුතු බවත් නිදහස් මැතිවරණ පැවැත්විය යුතු බවත් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

කෙසේ නමුත් කිසිවකුටත් හමුදාවට එරෙහිව ප්‍රහාර දියත් කළ නොහැකි බව වෙනිසියුලා හමුදාවේ ප්‍රධානී, ආරක්ෂක අමාත්‍ය ව්ලැදිමීර් පැද්‍රිනෝ පැවැසීය. 

“ඔවුන් හමුදාවට ප්‍රහාර එල්ල කළා. එය අසාර්ථක වුණා. ඉන් පසු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා. එයත් අසාර්ථකයි” යැයි ව්ලැදිමීර් පැද්‍රිනෝ කීය. 

(055)



අදහස් (0)

වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 924 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1706 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1916 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 987 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 931 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site