IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වැඩි මිලට වැලි අළෙවි කිරීම ගැන පැය 24 කදී පැමිණිලි 200 ක්

(විනීතා එම් ගමගේ)

වැඩි මිලට වැලි විකිණීමේ සිද්ධීන් පිළිබද පැය විසිහතරක් තුළ පැමිණිලි 200 කට ආසන්න ප‍්‍රමාණයක් ලැබී ඇතැයි භූ විද්‍යා හා පතල්  කැණීම් කාර්යංශය කියයි.

වැඩිමිලට වැලි විකිණීමේ සිද්ධීන් ගැන දැනුම් දෙන්නැයි තමන් ඉකුත් 4 වැනිදා මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම අනුව අද (05)  දහවල් වනවිට මෙසේ පැමිණිලි 200 ක් පමණ ලැබී තිබූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම පැමිණිලි පිළිබද පරික්ෂණයකින් පසු වැඩිමිලට විකුණා ඇති වැලි තොටුපල හිමියන්ගේ කැණීම් බලපත‍්‍රය අහෝසි කරන බව ද වල්පොල මහතා කීය.

බලපත‍්‍ර සහිතව වැලි කැණිම් කරන සියලූ තොටුපලවලට ගාස්තුවක් නියම කර ඇති අතර ඊට වඩා වැඩිමිලක් අයකරන බවට ලැබෙන පැමිණිලි අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.

රාජ්‍ය භාගය ගෙවිය යුතු බව කියමින් සමහර තොටුපලවල් රුපියල් 6000 ක් පමණ නියමිත මිලට වඩා වැඩියෙන් අය කරන බවත් රාජ්‍ය භාගය ද ඇතුලත්ව මිල නියම කර ඇති බැවින් එසේ ඉහළ මිලක් අයකළ යුතු නැති බවත් කී සභාපතිවරයා බොහෝ විට කැණීම් බලපත‍්‍ර නැති පිරිස් මෙම ජාවාරමේ නිරතවන බව පෙනී යන්නේ යැයි ද කිීය.

ඒ ඒ පළාත්වල තොටුපලවලට නියමිත මිලට වඩා වැඩි මිලක් අයකරන්නේ නම් 0715352304 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි වල්පොල මහතා ඉල්ලීමක් ද කළේය.



අදහස් (5)

වැඩි මිලට වැලි අළෙවි කිරීම ගැන පැය 24 කදී පැමිණිලි 200 ක්

gamage Friday, 05 June 2020 01:43 PM

දැන් මොකක්ද නියමිත මිල? ඒක රහසක්ද? පාරිභෝගිකයාට විකුණන්න නියමිත මිලක් තිබේද? තිබේනම් ඒ මොකක්ද? මේ වගේ ප්‍රවුර්ති වාර්තා කරනකොට ඊට අදාල තොරතුරුත් වාර්තා කළ යුතුයි.

:       0       129

wicky Friday, 05 June 2020 02:15 PM

වැලි මෆියාවත්, සහල් මෆියාවත් දෙකම එක හා සමානව රටේ ජනතාව අපහසුතාවයට පත් කරනවා...

:       0       59

lalithm Friday, 05 June 2020 04:26 PM

බඩේ බිජු තියාගෙන කරන වැඩ කියන්නේ මේවටනේ. රාජ්‍ය භාගය, පලා බබා භාගය, ප්‍රාදේශීය සභා භාගය තව කොච්චර භාග තියෙනවද අපිට ගෙවන්න.

:       0       88

අනුර Friday, 05 June 2020 05:58 PM

වැලි කියුබ් එකක නියමිත මිල කීයද?

:       0       163

Sampath Saturday, 06 June 2020 02:02 PM

වැලි ප්‍රවාහනයට පොයින්ට් ඔනද? අපිට හරියට පිළිතුරක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 12 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 759 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1388 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1606 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 867 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 813 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site