IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වලෙයිප්පාඩු වැසියෝ සිංහල ගුරුවරුන් ඉල්ලති

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශවාසීන් සිය පාසල්වලට සිංහල ගුරුවරුන් ලබා දෙන ලෙස උතුරු පළාත් මහඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මෙම ඉල්ලීම කර ඇත.

දෙමළ ගුරුවරුන් විසින් සිංහල විෂය උගන්වනු ලැබුවද එය සාර්ථක නොවන බව ඔවුන් ඇමතිවරයාට පවසා තිබේ.

එක් සිංහල ගුරුවරුයෙක් ලබා දුනහොත් ගුරුවරයා තනියම සිටීමට නොහැකි හෙයින් ස්ථාන මාරු ලබගන්නා බවත් එම නිසා ගුරුවරුන් දෙදෙනකුවත් ලබා දෙන ලෙසත් එහිදී ප්‍රදේශවාසිහු ඉල්ලූහ.

එම ඉල්ලීම අහක දැමීමට නොහැකි බවත් එය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී විසඳුමක් ලබා දෙන බවත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කිවේය.

  



අදහස් (4)

වලෙයිප්පාඩු වැසියෝ සිංහල ගුරුවරුන් ඉල්ලති

susantha Monday, 29 May 2017 08:26 AM

කන්න ඕනෙ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඕකයි! අනිත් සිංහල මිනිස්සුන්ව පන්නන්න කතා කරනවා, ගුරුවරු විතරක් ඕන වෙලා!

:       0       66

Senarath Monday, 29 May 2017 08:48 AM

ඒ පළාතේ හිටිය සිංහල මිනිස්සුත් ඉවත්කර දමලා... දැනට ඉන්න ටිකත් යවන්න උත්සාහ කරමින්, සිංහල ගුරුවරු ඉල්ලන්නේ කොහොමද දන්නේ නැහැ....

:       0       5

රජින්ද Monday, 29 May 2017 08:50 AM

මරු......ප්‍රෞඩ සිංහල ජාතියට ගිය කල....!!

:       0       4

chalini madushika Monday, 29 May 2017 09:12 AM

මා හට සිංහල හා දෙමල භාෂාව හොදින් හැසිරවිය හැක. ලීවීමට, කියවීමට පුළුවන. අවස්ථාවක් තිබේ නම් දෙනුම්දෙන්න.

:       101       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 87 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 199 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 908 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 105 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 270 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site