IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


වන්දි ගෙවන්න මර්වින් සිල්වා එකඟ වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිවසක් නීතිවිරෝධි ලෙස කඩා ඉවත් කීරීමේ සිද්ධියට අදාළව එම නිවැසියාගේ කඩවූ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් වන්දි ලෙස රුපියල් ලක්ෂ හතරක මුදලක් ගෙවීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු විය.
 
ඒ අනුව අදාළ ගෙවීම ලබන අගහරුවාදා (27) සිදු කිරීමට හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
 
මර්වින් සිල්වා මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

කිරිබත්ගොඩ ඊරියවැටියයේ  පදිංචි අසිත නානායක්කාර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු කැළණිය ප්‍රා දේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර , කිරිබත්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති , හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක්  නම් කර තිබිණි.
 
මීට පෙර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවේ පෙත්සම්කරු වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා සහ හිටපු කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් ,ඊට වන්දි වශයෙන්  හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 4ක මුදලක්ද , හිටපු කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක මුදලක් පෞද්ගලික මුදලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවයි.

 



අදහස් (5)

වන්දි ගෙවන්න මර්වින් සිල්වා එකඟ වෙයි

minipe Thursday, 22 June 2017 02:59 PM

ලොකු අය්යේ, දැන් ඉතින් ඔය දඩය ගෙවලා දාන්න.හිතන්නකෝ අය්යේ..දැන්වත් හැදෙන්නකෝ අය්යේ.

:       1       43

vidya Thursday, 22 June 2017 05:05 PM

ආයෙමත් පක්ෂයක් හදාගෙන ඇවිත් මොනවා කරයිද දන්නේ නැහැ. මෙතුමාව පැත්තකට කරලා තියන එක හොඳා....

:       0       0

දිනේෂ් Friday, 23 June 2017 02:03 AM

දැන් ඉතින් දඩය ගෙවන්නම වුණානේ ...

:       0       0

cnnalak Friday, 23 June 2017 04:01 AM

ස තොස වැඩ කරලා සමාජ සේවය කර ල ගෙවන්නන කොහෙද සල්ලි

:       0       1

Nandalal DE SILVA - France Friday, 23 June 2017 07:31 AM

ඇමතිකම නැති උනාට පස්සේ මර්වින් මල්ලිට මොලේ පැදිගෙන එනවා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 171 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 449 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 745 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 966 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1545 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1230 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site