(ටී.කේ.ජී.කපිල )
ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් පැමිණි ඇය පිළිගැනීමට විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
විශේෂ රිය පෙරහැරකින් ජූරි මහත්මිය කොළඹ බලා පිටත්වූවාය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලෝක විවාහක රූ රැජින දිවයිනට
sharm warn Tuesday, 10 December 2019 03:13 AM
සුභ පැතුම් සොහොයුරිය ...
janisWednesday, 11 December 2019 07:08 AM
මෙතුමියට මුලු ලෝකයම සුභ පතද්දී මේ වගේ ඩිස්ලයික් දාන බූරුවෝ කව්ද ? මොකක්ද ප්‍රශ්නේ ? ඉරිසියාවද ? අපේ රටේ ඉන්න දුෂ්ට මිනිසුන් හොදට පෙනෙනවා. හරිම දුකයි.
රතුවිතාන - ලන්ඩන්Friday, 13 December 2019 01:16 PM
ඔය ඩිස්ලයික් දමන කට්ටිය අතරේ champa ඉන්නවා. ඉතිරි අයගෙත් නම් ළඟදීම දෙන්නම්...
thilak Tuesday, 10 December 2019 03:34 AM
ශ්‍රී ලාංකික ඔබට සුබ පැතුම්!
Jayanath Tuesday, 10 December 2019 03:39 AM
හැමෝගෙම සුබ පැතුම් මැද සතුටින් ඉන්න. හැබැයි නොදන්නා දේශපාලනයයි වෙන වෙන මගුලුයි කරලා වාතයක් වෙන්න නම් එපා. මොකද මේක අම්බරුවොත් පාර්ලිමේන්තු යවන රටක්!
Sanka Tuesday, 10 December 2019 03:44 AM
අපේ රටෙත් ලෝකෙන්ම සුන්දර ලලනාවන් සිටින බව පෙන්වීමෙන් අපේ රටට ගෙනෙදුන් කිර්ති නාමයට ඔබට හද බැදී සුබපැතුම්.!
Channa Tuesday, 10 December 2019 03:54 AM
නොවෙම්බර් 16න් පසු මගේ රට ලබූ තවත් ජයගඝ්රහනයක්.
SamanTuesday, 10 December 2019 04:15 AM
ගොන් කතා නොකිය ඉන්න චන්න
suranjithTuesday, 10 December 2019 04:36 AM
අනේද කියන්නේ අර ගංවතුර නිසා විපතට පත් වෙච්ච ගෙවල් දේපල වගාව විනාශ වී සිදු වුනු සියලු විනාශයත් ලැබූ ජයග්‍රහණයක් කියල දා ගන්නකො
සරත්Tuesday, 10 December 2019 04:49 AM
ආ බන් චන්න ! නොවෙම්බර් 16න් පසු ලබා ගත්ත අනිත් ජයග්රහන මොනවා ද?
විමල්Tuesday, 10 December 2019 05:32 AM
කිරිපිටි රු. 15කින් අඩු කිරීම. කැබිනට් මන්ඩලය 15 කට අඩු කිරීම
සාමන්තTuesday, 10 December 2019 06:24 AM
2015 ට පෙර සිටිය, දූෂන වලට සම්බන්ධ නැති අවංක ඇමතිවරු නැවත කැබිනට් මන්ඩලයට පත් කිරීම.
jayath Tuesday, 10 December 2019 04:37 AM
සුබ පැතුම් හැබැයි සම,"හරක් " වගේ මිලියන ගණන් වල ටොයිලට් හදන්න නම් යන්න එපා නම කතාකරන්නේ නැතුව ඉන්න
wimal Tuesday, 10 December 2019 05:05 AM
රටේ වාසනාව උදා වෙලා. මේ ඔක්කටම වග කියන්න ඕන නොවැම්බර් 16.
athura Tuesday, 10 December 2019 12:50 PM
විමල් මහත්මයෝ ඔලුව අතගාලා බලන්න ඔලුව උඩ අං දෙකක් මෝදු වේගෙන එනවද කියලා............
Cisco Tuesday, 10 December 2019 05:54 AM
ගණිතය පිළිබඳව අර කලින් සුන්දරිය වුන කෙනාගෙන් ටියුෂන් ගන්න නම් එපා.
Bamunuarachchi Tuesday, 10 December 2019 06:05 AM
චන්නත් හරි විමලුත් හරි. ඔය එකඟ නැති උදවිය කියන්න මේ රූප රාජිනියෝ යහපාලන කාලයේ හිටියේ කොහෙද කියලා බලන්න. දැන් අපේ ආණ්ඩුව ආ නිසයි දිනලා දියමන්ති වගේ දිලිසි දිලිසි ඉන්නේ. අකෘතඥ වෙන්න එපා. හරි දේ දකින්න පුරුදු වෙන්න.
athuraTuesday, 10 December 2019 12:54 PM
ඔක්කොමත් හරි බමුණුත් හරි. එතකොට මහත්මයෝ අර වලපනේ කන්දක් නාය ගිහින් කිහිපදෙනෙක් නැති වුනෙත් මේ ආණ්ඩුව ආව නිසාද ?
isurandi Tuesday, 10 December 2019 06:10 AM
හද පිරි සුබ පැතුම් ඔබට ! ඔබේ ඔය සුපිරි බව සමග ඔබේ නාමය සදා කල් පවත්වා ගන්න.
දමිත් Tuesday, 10 December 2019 06:10 AM
සුභ පැතුම් කැරොලින් මහත්මියනි !
මංජුල Tuesday, 10 December 2019 07:02 AM
ළමයව හැමදාම තාත්තට වඩාගෙන ඉන්න වෙයි වගේ මට හිතෙන්නේ.
sandyTuesday, 10 December 2019 08:52 AM
සහෝ - අව්යාජවුත් අර්ථවත් යතාර්ථවාදී අදහස් දැක්වීමක්. වෙනම විදිහේ එකක්.
sandyTuesday, 10 December 2019 09:11 AM
අව්යාජවුත්, අර්ථවත්, යතාර්ථවාදී අදහස් දැක්වීමක්. වෙනම විදිහේ එකක්.
Aris Tuesday, 10 December 2019 08:55 AM
ගොඩාක් ලස්සනයි. මගේ සුභ පැතුම් ! දැන් බලන්න ඇමෙරිකාව අපිට ජනපති කෙනෙක් එව්වා. රූප සුන්දරියක් එව්වා.
රවනි Tuesday, 10 December 2019 09:05 AM
ආඩම්බරයි. පිට රටක කෙනෙක් වගේ. සිංහල නමක් නොවන නිසා ඇහුවේ.
ටි ඉන්දික Tuesday, 10 December 2019 09:08 AM
සුභ පැතුම් සොහොයුරිය !
රොහාන් දයාදර පැරිස් Tuesday, 10 December 2019 04:25 PM
විවාහක ලෝ රූ රැජින ලෙස කිරුල 2019 යේ ශ්‍රී ලංකාවෙට හිමිකරගත් "කැරොලින් ජුරි" මහත්මියට එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව වෙනුවෙන් මම උණුසුම් සුභ පැතුම් එක්කරමි.