IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංකාවේ සිදු වූ ඛේදවාචකය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකි

පාස්කු ඉරිදා දිනයේදී පූජනීය ස්ථාන හා නාගරික හෝටල්වල සිවිල් ජනයා ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රහාර තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කරන ලද එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. 

055



අදහස් (6)

ලංකාවේ සිදු වූ ඛේදවාචකය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදකි

රජින්ද Sunday, 21 April 2019 06:10 PM

දැන් මෙහෙම හෙළා දැක්කට තව දවස් කිහිපයකින් මොවුන්ම කියාවි ලංකාවේ හැමෝටම එක ලෙස සලකන්නේ නැහැයි කියලා. මොවුන්ගේ දෙබිඩි පිළිවෙත වටහා නොගන්න නායකයින් සිටිනා තුරා මගේ රට අනාරක්ෂිතය.

:       0       2

prabha Sunday, 21 April 2019 07:07 PM

තව කිරි දෙන්න ත්‍රස්තවාදීන්ට...

:       0       4

[email protected] Sunday, 21 April 2019 08:09 PM

හෙළා දැක්කට මදි. දැන්වත් ත්රුම් ගන්න ඕනෑ අපි ඉන්නේ ත්‍රස්ත කණ්ඩායම් ගොඩක් මැද්දේ බව... මිනීමරුවන්ගේ මානව හිමිකම් කැඩුවයි කියලා අපට චෝදනා කරන්න කලින් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන හිතුවොත් හොඳයි...

:       0       12

de silva berlin Monday, 22 April 2019 03:20 AM

ඕක හෙළා දැක්කට විතරක් මදි, අපිට ජාත්‍යන්තරව නැගී සිටීමට සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහ යෝගය ජිනීවා ප්‍රශ්න, අපේ අධිකරණවලට අවශ්‍ය කරන පිටරටවල සැඟවී සිටින වරෙන්තුකරුවන් මෙරටට ලබාදීම වැනිදේ ඉදිරියට කොන්දේසි විරහිතව ලැබිය යුතුය.

:       0       15

ගල්කටස් Monday, 22 April 2019 03:40 AM

ත්‍රස්ථවාදයට උඩ ගෙඩි දෙන්නො දුක් වීමෙන් පලක නැත.

:       1       28

mahesh kumara Monday, 22 April 2019 06:19 AM

මුන් හමදාම කරේ අපි වගේ රටවල් වලට හානි කරන එක... පස්සේ කියනවා කණගාටු වෙනවා කියලා.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1002 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1818 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2037 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1032 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 980 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site