(ඉන්දිකා රාමනායක)
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇත.
වසර දෙකක පමණ කාලයක සිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති හෙයින් හමුදාපතිවරයා විසින් නව පත්වීම සිදුකර ඇති බව හමුදාව පවසයි.
බ්‍රිගේඩියර් චන්ද වික්‍රමසිංහ මහතා දැනට කොරියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක නිරත වන අතර ඔහු දිවයිනට පැමිණි පසු මෙම මස 17 වැනි දින නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුර බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට
gamini senanayaka Sunday, 08 December 2019 02:01 PM
ගජබා එකේ ඔක්කොම දැන් ලොක්කෝ. අනේ අපේ විජය විමලරත්න සර් හිටියානම්...
සංජීව Sunday, 08 December 2019 02:13 PM
මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ ආණ්ඩු මාරුවෙන කොට හමුදාවේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරුත් මාරුවෙන්නේ කියලා. මේ අය ප්‍රකාශ කරන්නේ දේශපාලකයින්ට අවශ්‍ය දේද?
samithaSunday, 08 December 2019 05:27 PM
නැතුව...?
Aris Sunday, 08 December 2019 04:57 PM
ඇත්ත ඇති සැටියෙන් කියන කෙනෙකුයි අපිට ඕනෑ. ටික කලක් යනකොට බලාගන්න පුළුවන්.