IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට

(ෂමින් පණ්ඩිතරත්න  මිලානෝ නගරයේ සිට)

ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය Via Giovanni Da Udine 15A යන ස්ථානයේ පිහිටි නව පරිශ්‍රයට රැගෙන ගියේය.

මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා හා කතෝලික පියතුමා කළ දේව මෙහෙයකින් අනතුරුව වැඩබලන කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මහජන අයිතියට පත් කළාය.

එම උත්සවය අමතමින් කොන්සල් ජෙනරාල් ප්‍රභාෂනි පොන්නම්පෙරුම මහත්මිය මෙසේ කීවාය.

බ්‍රෙෂියා,වෙරෝනා,පාදොවා, ජෙනෝවා හා අනෙකුත් දුරබැහැර සිට මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලයට තම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ලාංකිකයන්ට මිලානෝ නගරයට ඇතුලු විම සදහා ටැක්ස් මුදලක් ගෙවීමට සිදු වුණා.

වාහන ගාල් කිරීමෙහිදී විවිධ දඩ මුදල් වලට යටත් විමට සිදුවුණා. කලින් පිහිටා තිබු ස්ථානයේ සිමිත ඉඩ පහසුකම් තිබිම නිසා නොයකුත් අපහසුතාවයට මුහුණ දීමට සිදු වුණා

නව පරිශ්‍රයෙන් එම ප්‍රශ්න යම්තාක් දුරට එම ගැටළු විසදා ගත හැකි වෙනවා.

කොරොනා ව්‍යසනය හමුවේ ඉතාලියේ සෞඛ්‍ය නීති පිළිපදිමින් සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් පමණක් සිදුකරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය සඳහා ආගමික කටයුතු මහගම විපුලසිරි හිමියන්ද බඩල්කුඹුරේ ධම්මසිරි හිමියන්ද මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ වැවබැද්දේ සුනීත හිමියන්ද මහමෙව්නා භාවනා අසපුවේ කෝලංගමුවේ අමිත් සුමන හිමියන්ද විසින් සිදුකළ අතර මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ප්‍රිරිංකි රෝසන් පියතුමෝ කතෝලික දේවමෙහෙය සිදු කළහ.

සියලු සේවාවන https://booking.appointy.com/cgadmin/about ඔන්ලයින් ක්‍රමය යටතේ කාළය වෙන්කර ගැනීම මගින් දෛනික කොන්සියුලර් සිදුකරනු ඇත.

 



අදහස් (1)

මිලානෝ කොන්සල් කාර්යාලය අලුත් තැනකට

nilantha perera Tuesday, 18 May 2021 10:12 AM

දැන්වත් කාර්යක්ෂමව වැඩකිරීමට හැකිවේවායි පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 823 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1528 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1737 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 920 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 868 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site