IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

(ඩයනා උදයංගනී)

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(16) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නිකුත් කළ එම චක්‍රලේඛයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර සිටි අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලය එම චක්‍රලේඛය ඉවත් කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ඔහු කීවේය.



අදහස් (13)

මත්පැන් චක්‍රලේඛය අකුලා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

chandani Tuesday, 16 January 2018 09:06 AM

මොකෝ අපි බිල පාරේ කලකෝලාහල කරගන්නවද , කුණු හරුප කියනවද ?

:       0       0

Amila Tuesday, 16 January 2018 09:17 AM

ඒකමතිකව..... එතකොට මංගල හිටියෙ නැද්ද ඒ වෙලාවෙ

:       0       0

සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 09:22 AM

මේ තරම් දුර්වල ආණ්ඬුවක් ලංකා ඉතිහාසෙම තිබිලා නෑ. ආණ්ඬුවේ වම් අත කරන දේ දකුණු අත දන්නේ නෑ. එක එක ඇමතිවරු එක එක දේවල් කියනවා. සාමූහිකත්වක් කියලා දෙයක් ඇත්තෙම නෑ. කළින් තිබුණ ආණ්ඩුව ඒකෙ අනිත් පැත්ත​. රජ පවුලෙ මතය තමා ආණ්ඩුවෙ මතය​. ඊට පිටින් දෙයක් කවුරුහරි කිව්වොත් පහුවදා ගෙදර​.

:       0       0

sena Tuesday, 16 January 2018 10:09 AM

ලොකු වැඩක්. අද ඉදලා රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි

:       0       0

කනිෂ්ක Tuesday, 16 January 2018 10:25 AM

සැලසුම ඇතුලින්... විවේචනය ප්‍රසිද්ධියෙන්... අකුලා ගැනීම ද ප්‍රසිද්ධියෙන්. හරිම අපූරු නාට්‍යයක්.

:       0       0

බද්රානි Tuesday, 16 January 2018 11:05 AM

රටේ ඉන්න තරුණ කාන්තාවන් ටික පිටරට පටවලා හම්බකරන් කන ජාතියක් ලෙස ඉතාම ගරු ගාම්භීරව ජීවත් වෙන රටක සිටින පාලකයින්ට , කාන්තාවක් වෙළඳ සලකින් මුදලක් දීලා බියර් බෝතලයක් ගන්න එක මොනතරම් නම් අවනම්බුවක්ද? අනික ඉතින් ගැහැනුන් ගෙදර තියලා ගිහින් යාළුවො සමග තනිවම මත්පැන් පොදක්වත් තොල නොගාන පිරිමි ඉන්න රටකට මෙවැනි දේවල් මොන තරම් නම් නුසුදුසුද ?

:       0       0

channa Tuesday, 16 January 2018 11:12 AM

දැන් ඉතින් නවය වෙනකොට ඇති වෙන්න වැඩිපුර අරන් තියාගන්න ඕනේ...

:       0       0

Bamunuarachchi Tuesday, 16 January 2018 12:43 PM

ඔව් එය අකුලා ගත යුතුයි

:       2       1

Chandra Tuesday, 16 January 2018 05:18 PM

හුරේ, ඒකම තමයි රටට අඩුවක් තිබුනේ. වයසට යනකල් අතේ සතේ නැතුව රටට සේවය කරලා ඉතුරු වෙලා තිබුනේ මේ ප්‍රශ්නය විතරයි.

:       0       118

SAMALKA Tuesday, 16 January 2018 10:57 PM

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5. ලංකාවේ බොන කාන්තාවෝ ඉන්නෙත් 5%. නියෝජනය 25% දක්වා වැඩිකලානම් බොන කාන්තාවොත් 25% කරන්න තමා ඔය පනත ගෙනාවේ.

:       0       0

sam Tuesday, 16 January 2018 11:27 PM

රටට සහ බාල පරපුරට ආදරේ ඇති හොඳ තාත්තා කෙනෙක් මුදල් ඇමති කරන්න.

:       0       0

rocy Wednesday, 17 January 2018 02:04 AM

පාර්ලිමේන්තු කාරයන්ටයි, ඒ ගොල්ලන්ගේ නෝනලාටයි ට දීල තියන බාර් ලයිසන් ටිකත් ඔහොමම අවලංගු කරලා දැම්මොත් නරකද ගරු ජනාධිපතිතුමෝ?

:       0       0

Deepal Nirosh Wednesday, 17 January 2018 04:39 AM

යන්තම් ඇති ජනපතිතුමාගේ කඩුව ක්‍රියාත්මක වුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1034 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1865 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2085 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1051 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1002 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site