IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස්නැවතුමත් ‘ස්මාර්ට්‘ මොඩියුලයට එයි

(අකිල බද්දෙවිතාන)
ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් බස් නැවතුම්පොළ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ නගර ශාලාව අසල (ටවුන් හෝල්) 138 බස් මාර්ගය ආවරණය වන නැවතුම්පොළට අනුබද්ධව මෙම බස්නැවතුම ඉදිකර ඇත.
මෙම බස් නැවතුම්පොළට පැමිණෙන මගීන්ට නොමිලේ වයිෆයි තාක්ෂණය භාවිත කළ හැකි අතර ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් මගින් නොමිලේ ශීත කළ බීම වර්ග ලබාගැනීමට ද හැකියාව ලැබේ. ඒ සඳහා ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් යවා ලැබෙන කේත අංකය භාවිත කළ හැකිය.
මගීන්ට තම ජංගම දුරකථන ආරෝපණය කර ගැනීමේ අවස්ථාව ද මෙම බස් නැවතුම්පොළේ දී හිමිවේ. 



අදහස් (13)

බස්නැවතුමත් ‘ස්මාර්ට්‘ මොඩියුලයට එයි

Asanka Sunday, 26 March 2017 04:18 PM

දැන් මිනිස්සු දන්නවා මේවා අසාර්ථක බව ....නිකන් අපේ සල්ලි නාස්ති නොකර ඉන්න ඇමතිතුමා.... අනික කොළඹ උන් විතරද මේ රටේ බදු ගෙවන්නේ ? හැම මගුලම කොළඹට දෙන්නේ ?

:       2164       2515

නුමා Sunday, 26 March 2017 10:42 PM

වයිෆයි/දුරකථන ආරෝපණ පහසුකම් වරදක් නැහැ. කොළඹ පටන් අරන් සාර්ථක නම් අනිත් පළාත් වලටත් ගෙනයන්න පුළුවන්. කොළඹ (ටවුන්හෝල්) පටන් ගැනීමේ අරමුණ පැහැදිලියි. ඔය කියන පහසුකම් භාවිතා (80%වත්) කරන පරිසරයක ආරම්භ කළයුතුයි. එහි වරදක් නැහැ. නොමිලේ සිසිල් බීම දීම නම් කිසිම ප්‍රායෝගික දෙයක් බව පෙනෙනේ නැහැ. මුදල් ගෙවා සිසිල්බීම ලබාගැනීමේ යන්ත්‍රයක් සවිකලානම් ප්‍රායෝගික බවක් තිබුණා. අඩුම තරමේ එවන් යන්ත්‍ර රටපුරා ව්‍යාප්ත කිරිමේ පෙරහුරුවක් ලෙස. සැමදේම වයිෆයි වගේ නිකම් දෙන්න බැහැනේ.

:       12       42

lal Monday, 27 March 2017 12:52 AM

අපිට දැන් ඒ අතින් නම් රට සුඛිත මුදිත වෙලා අහවරයි...වයිෆයි, හයිෆයි, ස්මාර්ට් බස් හෝල්ට්,...හැබැයි දුප්පත් අපිට කට බඩ පිරෙන්න කෑමක් කාපු කාලයක් නම් මතක නැහැ...

:       213       216

ලුම්බිණි Monday, 27 March 2017 01:40 AM

සුරිය වැව මේක හැදුවනම් කොහොමද?

:       4       9

sensa Monday, 27 March 2017 02:50 AM

ආදර්ශයක් ඇතිකල යුත්තේ ඉදිරියට එය ක්‍රියාත්මක කල හැකිනම් පමණයි. අත්හදා බලන්න අවශ්‍ය දෙයක් නෙවෙි මෙික. දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල මෙි දේවල් තියනවා. ඒත් කිසිදෙයක් නොමිලේ අපේක්ෂා කරන්න බෑ. අන්තවාදී නොවී රටට අවශ්‍යම දේ ව්තරක් කරලා රටෙි මුදල් ආරක්ෂා කරලා රට සංවර්ධනය කරන්න බලන එක තමයි දේශපාලකයින්ගේ කාර්යය භාරය විය යුත්තේ.

:       2       55

kithsiri Monday, 27 March 2017 03:02 AM

අපේ රටේ මිනිසුන්ට තාම පොදු දේපලක් ආරක්ෂා කරන්න තරම් රට ගැන හැගීමක් නැහැ. පිට රටවලට ගියාහම නම් අගේට හැසිරෙනවා

:       0       92

Chandra Monday, 27 March 2017 03:51 AM

මිනිස්සුන්ට අඩු වෙලා තිබුනේ ඔච්චරයි

:       205       234

ප්‍රීති Monday, 27 March 2017 06:12 AM

අපේ එවුන් කෙරුවොත් කරන්නේ තමන්ගේ ලොකුකම් පෙන්වන බක පණ්ඩිතකම් පෙන්වන, උන්ටත් පලක් නැති, රටටත් වැඩක් නැති, මේ වගේ ගොන් වැඩම තමයි.

:       317       333

සසි Monday, 27 March 2017 06:32 AM

නොමිලේ සිසිල් බීම දීමනම් කිසිසේත්ම කෙරෙන දෙයක් නෙවෙයි.... ඔය හැමදාම කරන්න පුළුවන් දෙයක්ද..බොරුව නොකර කරන්න පුළුවන් දෙයක් අත්හදා බලන්න ඕනේ.....

:       12       7

සමන් කටාර් Monday, 27 March 2017 07:32 AM

පාරක්වත් නැති ගම් තාමත් ලංකාවේ තියෙනවා . ඒ අයට පාරවල් හදල දෙමුද ? පාලම් නැතිව ලණුවල යන, ඒදන්ඩේ යන, වැල් පාලම වල යන ගම් පවා තාමත් තියන රටක් මේක . කොලඹ පාසල් ගිය අයට මේවා තේරෙන්නේ නැහැ .

:       41       57

sunil gikiyanage Monday, 27 March 2017 08:07 AM

ටිකට් එකක් දෙන්නේ නැති ඉතුරු සල්ලි දෙන්නේ නැති. වෙලාවට යන්නේ නැති. පොල්පටෝන ගානට මගීන් ගෙනියන. බ්‍රේක්වත් හරියට නැති බස් දුවන රටේ ස්මාර්ට් බස් නැවතුම්. කලොත් කරන්නේ රටේ මුදල් කාබාසිනියා කරන වැඩ.

:       143       150

ප්‍රීති Monday, 27 March 2017 09:08 AM

අපේ රටේ බල්ලෝ වර්ගයක් ඉන්නවා. ඇත්ත ඇහෙද්දී, බුරලා අනිත් අයව හපා කන්න හිතන?? අන්න ඒ බලු ගතිය නැති උන දාට උන්ට පුළුවන් මනුෂ්‍යයෝ වගේ හිතලා මනුෂ්‍ය සමාජයට යහපතක් වෙන විදිහේ ක්‍රියාවන් කරලා යහපත් පුරවැසියෝ වගේ ජීවත් වෙන්න.

:       0       0

lalithsjm Monday, 27 March 2017 10:15 AM

ඒවා විතරයි ලංකාවට දැන් අඩු. අපේ සල්ලි විනාශ කරන්න දාන උප්පරවැටි අහලම මේ දේසපාලක හැතිකරේ එපා වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 112 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 77 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 176 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 500 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 394 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 296 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site