IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බස් ගාස්තු වැඩි කරන බවට බස් හිමියෝ අනතුරු අඟවති

(මහින්ද නිශ්ශංක)
 
ඉන්ධන මිල සුත්‍රයට අනුව  ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් වැඩිකරනු ලැබුවහොත්  බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම වැඩි කරන බව  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය පවසයි.
 
මෙහිදී දැනට රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුව වැඩි වීමක් නොවන බවන බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය



අදහස් (8)

බස් ගාස්තු වැඩි කරන බවට බස් හිමියෝ අනතුරු අඟවති

සංජීව Wednesday, 03 April 2019 09:16 AM

බදු ගහලා වාහනයක් ගන්නත් බෑ. පොදු ප්‍රවාහනය එන්න එන්නම වියදම් සහිත වෙනවා. අපට ඉතින් මෙහෙම වෙලා මදි...

:       0       71

Akila Wednesday, 03 April 2019 09:33 AM

සත 50කින් වෙන්න ඇති....

:       0       19

විජිත් Wednesday, 03 April 2019 10:36 AM

ලෝකයේ තියෙන එකම එක, බස් හිමියන්ට බය ආණ්ඩුව මේ ශ්‍රී ලංකාවේ රජයයි.. මම මේ රටේ ජනාධිපති නම් පුද්ගලික බස් හිමියන්ට අනතුරු හැඟවීම් 2 ක් කරනවා. නැවත නැවතත් ඔවුන් රජයට තර්ජනය කරන්න ගත්තොතින් දවසක... උදාවත් සමගම.. ඒ කියන්නේ රෑ 12 ට රටේ තිබෙන සියලුම බස් රජයට පවරාගන්නට ' ගැසට් ' එකක් නිකුත් කරනවා.. ඒ සමගම - ඒ මොහොතේම හමුදා සාමාජිකයින් සහ පොලිසිය ලවා බස් සියල්ලම පවරාගන්නවා. අනිවාර්යයෙන්ම ඔවුන්ට වන්දියක් ගෙවනවා. කිය කියා හිටියොත්.. තත්වය දරුණු වනවිට බස් හිමියන් බස් වල වටිනා කෑලි ගලවලා බස් ' කොට උඩ ' තියනවාලු. ඒ නිසා වහාම මේ ක්‍රියාවලිය කල යුතුයි. ඒ වගේමයි බස් හිමි දේශපාලුවන්ටවත් නොදැනෙන්න මෙය සිදුකළ යුතුයි. තර්ජන ඒවි. මානව හිමිකම් කාරයෝ කෑගසාවි. උපවාස කරාවි. රටක් ගොඩ නැගීමට නම් ප්‍රබල ප්‍රවාහන ජාලයක් තිබිය යුතුමයි. කෙසේ වෙතත් කුඩා දූපතක් වන අපේ රටේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා හොඳම ක්‍රමය රට වටා පිහිටුවන දුම්රිය ජාලයක් බව, මිය ගිය ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා කීවා මට මතකයි.

:       0       280

ශාන්තWednesday, 03 April 2019 12:46 PM

මමත් එකඟයි... විජිත් මහත්මයාගේ අදහසට. මේ බස් මාෆියාව නැත්තටම නැතිකළ යුතුයි...

:       0       29

RaveendraWednesday, 03 April 2019 01:27 PM

විජිත් මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. නමුත් බිය නොවන්න ඔබ පැවසූ කිසිවක් මේ දේශපාලුවන් නොකරන බව ඉර හඳ මෙන් විශ්වාසයි. අප එසේ පවසන්නේ දේශපාලනඥයින්ට එසේ කළ හැකි නමුත් දේශපාලකයන්ට එසේ කිරීමට කොඳුපණ නැති නිසාය.

:       0       92

විජිත් Wednesday, 03 April 2019 06:18 PM

ඔබ හරි රවින්ද්‍ර මල්ලි. ඒක තමයි අපේ රටේ අවාසනාව. මේ රටේ මිනිස්සු අලුත්ම මුහුණක් රටේ නායකත්වයට තෝරාගෙන, මේ අවුරුදු 70ම රට කාපු අය දේශපාලනයෙන් එළවලා දාලා දුෂණයෙන් තොර පාරදෘශ්‍ය පාලනයක් ඇතිකරන තෙක්, මේ ටික සහ ඔවුන්ගේ දු දරුවන්, ගැහැනුන්, ඥාතීන් මේරට විනාශ කරාවි. හැබැයි දවසක් ඒවි ඔවුන් නොහිතන දවසක මේ රටට කරපු සියලුම විනාශයන්ට ගෙවන්නට එය ඔවුන්ගේ හොරාකාපු මුදල් වලින්ද එසේත් නැතිනම් ජිවිත වලින්ද යන්න එදාට රටේ මහාජනතාව තීරණය කරාවි.

:       0       128

සුවණ්ණ හිමිThursday, 04 April 2019 12:11 AM

විජිත් මහත්මාගේ මතය මම 100%ක්ම අනුමත කරනවා.

:       0       0

Sapumal.Thursday, 04 April 2019 02:29 AM

විජිත් මහතා, ඔබතුමාගේ අදහසට මාත් එකඟයි. සත්‍ය වශයෙන්ම බස්කාරයන්ට බය ලොව තියෙන එකම ආණ්ඩුව මේ රටේ ආණ්ඩුවයි. අඩුම තරමේ සියබලාංඩුවවත් මේ බස්කාරයන්ට බය නැහැ.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 41 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 120 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 197 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1776 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 262 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site