IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස්පතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක්


(ඩයනා උදයංගනී)

පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
               

පොලිස්පතිවරයාගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බව ඇමතිවරයා සඳහන් කළේය.
               

ඔහු පොලිස්පතිවරයා වීමට පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බව ද ඇමතිවරයා කීවේය.
               

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
               

පොලිස්පතිවරයා ඇතැම් උත්සවවල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය.
 
 



අදහස් (12)

පොලිස්පතිගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක්

Sarasi Wednesday, 19 September 2018 09:28 AM

ඊට කලින් නරකද හැමෝම තමන්ගේ ගෙදර ඇත්තන්ගේ හැසිරීම ගැන සැලකිලිමත් වුනොත්. සමහර පුතාලා රටවැසියන්ට විනෝද සමය විහිලු වැඩසටහන ඉදිරිපත් කරනවා.

:       0       100

ravi Wednesday, 19 September 2018 09:51 AM

රාජිත මහත්තයා, විමල් වීරවංශගේ ආණ්ඩුවත් එක්ක නටන නැටුම්.. ගැන කතා කෙරුවා නම් ... හොඳයි කියලා අපිට හිතුණා..

:       9       5

sujith Priyantha Wednesday, 19 September 2018 10:04 AM

හැසිරීම හරියට පොලිටීෂියන් කෙනෙක්ගේ වගේ... දවසක් දළදා මාලිගාවට ඇවිල්ලා හිටියා අපිටම ලැජ්ජයි මේ අපේ IGP කියලා කියන්න

:       0       144

විජිත් Wednesday, 19 September 2018 10:13 AM

ඔක්කොටම ඉස්සෙල්ලා තමන්ට විරුද්ධව තිබෙන දූෂණ වංචා චෝදනා නඩු 15ට මුහුණදීලා ඉන්නකෝ... සමහර විට මේ ආණ්ඩුව තිබෙන කම් ඔබ කට්ටි පැනපැන ඉඳීවි... නමුත් වෙන ආණ්ඩුවක් ආවොත්... ඔබට සිදුවෙනවා. ඒ නව රජයත් සමග එකඟතාවයකට එන්න එහෙම නැතිනම් කූඩුවට යන්න...

:       0       50

සවින් Wednesday, 19 September 2018 10:48 AM

මේ ඇමති නිසා තමයි හිටපු අල්ලස්, දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය අයින් කලේ.. එතුමිය හිටියානම් මෙයා දැනටමත් කුඩුවේ..

:       0       65

ravi Wednesday, 19 September 2018 10:14 AM

රාජිතලා, විමල්ලා නටන නැටුම් ගැන කතාබහ කරමු නේද?

:       1       10

dias Wednesday, 19 September 2018 10:39 AM

මෑතකදී සිට පොලිස්පතිවරයාගේ හැසිරීම නම් ටිකක් විතර අමුතුයි තමයි.

:       0       7

sam Wednesday, 19 September 2018 10:50 AM

ඔය ටික කරගන්න තමයි භාවනා කළේ..

:       0       75

කාවින්දි Wednesday, 19 September 2018 11:17 AM

මානසික රෝහලට යොමු කළොත් නරකද? රාජිත මහත්තයා නම් තවමත් බෙහෙත් ගන්නවනේ..

:       0       4

anura Wednesday, 19 September 2018 11:36 AM

ඇමෙරිකානු ජනාධිපති කැමැත්තෙන්ම තමන්ගේ මානසික මට්ටම පරීක්ෂාකර එහි ප්‍රතිඵල ප්‍රසිද්ධ කළා. එසේ කිරීම අගෞරවයට කාරණයක් නොවේ. දැන් ලංකාවේත් එවැනි දෙයක් කරනවා නම් ඉතා කාලෝචිතයි. මට මතක විදිහට ගාල්ල පැත්තේ දේශපාලනයට සම්බනධ කෙනෙක් එවැන්නක් කළා. මෙය විය යුතු දෙයක්. මහජනතාව වෙනුවෙන් වගකීම් දරණ ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන්, ඉහළම මට්ටමේ දේශපාලඥයින්, පොදු ප්‍රවාහන රියැදුරන් වැන්නන් වසරකට වරක්වත් මේ ආකාරයේ පරීක්ෂණයකට අනිවාර්යයෙන් භාජනය කිරීමට නීති ගෙන ආයුතුයි...

:       0       5

Raveendra Wednesday, 19 September 2018 11:38 AM

ඔයගොල්ලෝ දන්නේ නැද්ද මම මේ දවස් වල "කකුළුවන්ට හරහට යන්න " පුහුණු පන්ති පවත්වනවා.

:       0       32

lankesh Wednesday, 19 September 2018 12:45 PM

අම්මට හුඩු.... මෙයත් කට ඇරියා.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 0 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 166 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 99 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 96 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 100 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 820 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site