IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පුදුම හිතෙන සාක්කිකරුවෙක් බැඳුම්කර කොමිසමට

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ඉදිරි දිනයේදී පුදුම හිතෙන සාක්කිකරුවෙකු බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය බැඳුම්කර කොමිසමට අද (20) දැනුම් දුන්නාය.

බැඳුම්කර කොමිසමේ දිනය අදාළ කටයුතු අවසන් කිරීමට සුදානම් වීමේදී ඒ බව දැනුම් දුන් අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි මහතා මේ වන විට අදාළ පුද්ගලයාගේ සාක්කි සටහන් කර ගනිමින් සිටින හෙයින් ඔහුගේ නම නොදන්නේ යැයි පැවසීය.

 



අදහස් (7)

පුදුම හිතෙන සාක්කිකරුවෙක් බැඳුම්කර කොමිසමට

ධම්ම Thursday, 20 July 2017 03:07 PM

අපට නම් කවුරු සාක්කි දුන්නත් පුදුමයක් නැහැ මොකද අපට දැන් කිසි කෙනක් ගැන විශ්වාසයක් නැති නිසා.

:       5       102

ඩී. ජයදේව Thursday, 20 July 2017 05:37 PM

විත්තිකරු පැමිණිල්ලේ සාක්කිකාරයෙක් විදිහට ඉදිරිපත් කලත් අපි පුදුම නොවන්නෙමු

:       0       124

buddika Friday, 21 July 2017 02:57 AM

මේකේ කිසිම වංචාවක් නැහැ කියල කිව්වත් අපි පුදුම නොවෙමු, මේක නිකන් මෙගා නාට්‍යක කැල්ලක් වගේනේ, හෙට පෙන්නන එකේ පොඩි පොඩි කැලි අද දානවා වගේ, ජනතාවට මැජික් පෙන්නනවා, අත්තිමට අල්ලපු හොරෙකුත් නැහැ,

:       39       9

sachith Friday, 21 July 2017 03:29 AM

ඩී. ජයදේව මහත්තයාගේ කතාව හරියටම හරි.

:       0       1

sam Friday, 21 July 2017 04:12 AM

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. හොරකම් කරන්නෙත් ඒගොල්ලො, නඩු අහන්නෙත් ඒගොල්ලො, සාක්කි දෙන්නෙත් ඒගොල්ලො.

:       19       1

narada Friday, 21 July 2017 04:33 AM

මේ කාලේ වෙන්නේ පුදුම හිතෙන දේවල් තමයි.

:       18       19

de silva berlin Friday, 21 July 2017 08:44 AM

අපි බලාපොරොත්තු වුන තරම් සුභවාදී වෙනසක් ආණ්ඩු මාරුවෙන් පසු සිදු වුනේ නැහැ. පරණ හොරු යහතින් සිටිමින් ටිකෙන් ටික නැවතත් හොරකම් පටන් ගනිමින් සිටින අතර, කලින් රටේ සාරය උරා බීවේ එක රජ පවුලක් පමණි. නමුත් ඔවුහු රටට දැනෙන්න සංවර්ධනයක් සිදු කළහ. නමුත් දැන් පවුල් කිහිපයක් රටේ සාරය උරාබීමට පටන් ගැනීම නිසා රටේ ආර්ථිකය දිනෙන් දින පිරිහෙමින් පවතී.

:       17       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 117 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 78 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 177 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 500 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 394 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 298 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 333 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site