IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පක්ෂ නායකයෝ හෙට රැස්වෙති

(තිළිණි ද සිල්වා)

පාර්ලිමේන්තුවේ  ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා හෙට (29) දහවල් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව  රැස් වී කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තුවේ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය

කොරෝනා වසංගතයේ යම් ප්‍රමාණයක ව්‍යප්තියක් ඇති බව සත්‍ය නමුත් ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

මෙම රැස්වීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට යනෙන අයෙකුට කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මේ වනවිට පාර්ලිමේන්තුව දින දෙකක් වසා දමා සම්පූර්ණ විෂබීජ හරණයට ලක් කර ඇත.



අදහස් (4)

පක්ෂ නායකයෝ හෙට රැස්වෙති

Perera Thursday, 29 October 2020 03:57 AM

කොරෝනට ඔය රැස්වීමට රිංගාගන්ඩ ලැබුනානම්.

:       1       9

WCa Thursday, 29 October 2020 05:48 AM

ඇතුලේ හොදට කතාකරල එලියට ඇවිත් මිනිස්සුන්ව කොටවන එකක් තමයි කරන්නේ

:       1       4

Rata Perata Thursday, 29 October 2020 07:15 AM

එක්කෙනෙක්ට ඔක්කොම බලය දීලා දැන් රැස්වෙලා කිරිබත් කන්නද.?

:       0       0

සනත් ඉතාලිය Thursday, 29 October 2020 08:09 AM

කොහොමත් වෙන්නේ කට්ටිය ඇතුලෙ එකට කාල බීල එලියට අවිත් රගපානව හරියට ඉස්සර ෆිල්ම් වල වගේ කොල්ලට දුෂ්ඨයා ගහනව කටින් කෝපි හැලෙන්ව ලේ වෙනුවට ඉස්සර ෆිල්ම් කලුසුදුනෙ. ගැලරියෙ අය විසිල් ගහනව අවුරුදු 72ක් තිස්සෙ උනේ ඕක තව 72ක් කියලත් වෙනසක් නැහැ .

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 22 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 835 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1550 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1769 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 928 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 874 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site