IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පිරිසක් මරුට

ඉන්දියාවේ ඊසානදිග අසාම් ප්‍රාන්තයේ නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් 70ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් 200ක පමණ පිරිසක් රෝහල්ගතකර ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇතිබව බලධාරීහු පවසති.

මියගිය අය අතර කාන්තාවන්ද බොහෝ පිරිසක් සිටිති. මොවුන් තේ කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් බව මාධ්‍ය වාර්තා කර ඇත.

මීට සති කිහිපයකට පෙරදීද විෂ ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීම හේතුවෙන් උත්තරකාන්ද් ප්‍රදේශයේ 100ක පමණ පිරිසක් මියගියහ.
 


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පිරිසක් මරුට

sam Saturday, 23 February 2019 08:43 PM

ඉතාම ප්‍රාථමික විදියට ආසවනය කරන මධ්‍යසාර, ඊතයිල් ද මීතයිල් ද කියලා හරියටම හොයාගන්න ලැබෙන්නේ බීලා වෙරිවෙනවාද, මැරෙනවාද කියන එක අනුවයි. අවාසනාවට නොමළ අයත් අන්ධ භාවයට පත්වීම, මරණයටත් වඩා දුක් ගෙනදෙන්නක්.

:       2       1

Mahee Sunday, 24 February 2019 10:05 AM

අපේ කට්ටිය බොන දේවල්වල හැටියට ඔය බීම වර්ගය අපේ රටට නම් හොඳ ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 168 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 445 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 739 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 956 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1540 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1230 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site