IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නව පාඨමාලා දෙකක් ලබන වසරේදී සරසවියට

(රන්ජන් කස්තුරි

 
ලබන වසරේදී නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන එම උපාධි පාඨමාලා දෙක සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන්වා දී ඇති අතර එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් 2018/ 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 100ක් බඳවාගන්නා බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
 
මේ අතර 2018/ 2019 අධ්‍යයන වර්ෂය සඳහා රට පුරා විශ්වවිද්‍යාලවලට සිසුන් 31158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවැසීය.



අදහස් (5)

නව පාඨමාලා දෙකක් ලබන වසරේදී සරසවියට

Amara Tuesday, 15 January 2019 05:40 PM

වාණිජ්‍ය වටිනාකම් නැති පාඨමාලා ආරම්භ කර දරුවන්ගේ අනාගතය ඛේධනිය කිරීමක්

:       0       336

වල්මෝරුව Tuesday, 15 January 2019 06:06 PM

2014 දී විශ්ව විද්‍යාලවලට බඳවාගෙන තියෙන්නේ 25000 ක් විතර. 2015 දී 29000 සහ 2016 30000 ක් පමණ. මේ සංඛ්‍යාව 2025 දී 50000 දක්වා වැඩි කරන්න සෑම වසරකම වැඩිපුර 4000ක් බඳවාගතයුතුයි.

:       29       3

ROSHAN Wednesday, 16 January 2019 02:53 AM

ලෝකය ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාවල තියෙන පාඨමලා අධ්‍යනය කරන්න . එය 2050 ගැලපෙන ලෙස සකස් කරන්න. මම ඉන්න රටේ සමහර පාඨමාලා ළමයිට අවුරුදු 22 වෙනකොට එම් එස් සී, එම් බී ඒ, සම්පුර්ණ කරලා ඉවරයි . මෙරට හෝ පිටරට රැකියාවක් ලබාගැනීම ඉතා පහසුයි . ළමයින්ට පාරට බැහැල රැකියා දීපියව් කියන්න ඕනේ නැහැ .

:       14       55

දිලුම් Wednesday, 16 January 2019 05:05 AM

කිසිම තේරුමක් නැති පාඨමාලා වෙනුවට මේ රටේ හරි ලෝකයේ හරි දැනට තියන රැකියා සඳහා ගැලපෙන පාඨමාලා සකසා යල් පැන ගිය පාඨමාලා විශ්වවිද්‍යාල වලින් ඉවත් කරන්න වැඩපිලිවෙලක් ඔය විශ්වවිද්‍යාල කොමිසමේ නැද්ද. මොකද මං අවුරුදු 15කට කලින් විශ්වවිද්‍යාලයේ එකම විෂය යටතේ එකම ගුරුවරයාගෙන් ඉගෙන් ගත් දේ අද මගේ අක්කාගේ ළමයාත් එම විශ්වවිද්‍යාලයේම එම ගුරුවරයාගෙන්ම ඉගෙන ගන්නවා. මට උගන්වනවිට කථිකාචාර්ය පමණක් වූ එම ගුරුවරයා අද ආචාර්යය. නමුත් ඔහුගේ සටහන තවම කථාකාචාර්ය තත්වයේ. මේ අයගේ උසස්වීම් වගේ දැනුම හා ඉගැන්වීමේ ක්‍රමවේද උසස් නොවන්නේ මන්දැයි මට නම් මහා ප්‍රෙහ්ලිකාවක්. මට හරිම දුකක් හා කලකිරීමක් ඇති උනා ඒ සටහන් දැක්කාම. ළමයා කලකිරවන්න බැරි නිසා කට වහගෙන හිටියා මිසක් මේ රටේ පද්ධතිය ගැන කථා රකල වැඩක් නෑ.

:       33       55

sampath Wednesday, 16 January 2019 09:54 AM

උසස් පෙළ සමත් සියලු දෙනාටම විශ්ව විද්‍යාල අධ්‍යාපන පහසුකම් සැලැස්වීම් කළ යුතුය. එය පුද්ගලිකද? රාජ්‍යද? කියලා අදාල නැහැ අපිට දැන් ඉතුරු වෙලා තියෙන එකම විසඳුම මේ මානව සම්පත් වැඩිදියුණු කරගැනීම පමණයි. කෙසේවෙතත් පුද්ගලික ආයතන නියාමනයකට යටත් කිරීම රජයේ වගකීමක් කළ පාඨමාලා වෙනුවට නව ලෝකයට ගැලපෙන පාඨමාලා හඳුන්වා දීම කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 53 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1085 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1936 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2158 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1088 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1036 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site