IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දෙමළ සන්ධානයෙන් ඡන්දෙට එන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසියක්


 
(එෆ්.අස්ලම්)
 
දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය තුළ වෙනසක් සිදුව එම සන්ධානය මෙරට පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසට ලියාපදිංචි වූයේ නම් පමණක් තමන් එම සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයාව තරග වදින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් සදහන් කරයි.
 
එමෙන්ම තම මහ ඇමති ධූරය අහිමිව ගියත් දෙමළ ජනතා සංසදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දෙමළ ජනතාවගේ අර්බුදය ජාත්‍යන්තරයට ගෙන යන බවත් ඊට පක්ෂ භේද අදාල නැති බවත් මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 
උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වීම සහ සිය  දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කළේය.
 
‘‘උතුරු පළාත් සභාවේ සමහර පසුබෑම්වලට දේශපාලන වශයෙන් ඇම හෙලන සිහිමද ගතියෙන් පෙළෙන කිහිප දෙනෙකු හේතුවෙනවා.එවන් තත්ත්වයක  වුවද අපි අපේ වැඩ ක්‍රියාත්මක කළා.උතුරු පළාත් සභාවේ අපි කරපු ඒ වැඩ ගැන අත්පොතක් මෑතකදී නිකුත් වෙනවා.එය කියවා ජනතාවටත්  අවබෝධ කරගන්න පුළුවන්.
 
මම සෑම විටම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මුණ ගැහිලා මේ තත්වය ගැන පැහැදිලි කරල දෙන්න සූදානමින් සිටිනවා. ඔහු එක්ක මගේ කිසිම අමනාපයක් නැහැ.එතුමන්ට කැමති නම් මාව හමුවීමට කිසිදු බාධාවක් ඇතිවෙන්නෙ නැහැ. 
 
ඒ වගේම  නව දේශාපාලන බලවේගයක් පිහිටුවා ඉදිරි පළාත් සභා මැතිවරණයට පැමිණෙනවද කියල මෙතෙක් තීරණය කරල නැහැ.නමුත් 
මගේ තීරණය  ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලබන තීරණයක් වේවි. ‘ යැයිද මහ ඇමතිවරයා පෙන්වා දුන්නේය.‘‘



අදහස් (1)

දෙමළ සන්ධානයෙන් ඡන්දෙට එන්න විග්නේෂ්වරන්ගෙන් කොන්දේසියක්

Hafeel Sunday, 23 September 2018 01:54 PM

දෙමළ ජනතාවගේ අර්බුදය ජාත්‍යන්තරයට ගෙන යන්න කලින්, ඔයාලාගේ පක්ෂ අරගලය ජාත්‍යන්තරයට ගෙන යන්න.

:       0       87

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 0 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 169 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 346 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1507 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 233 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 437 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site