දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 08 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 44 කින් එය අද (11දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය 09දා ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කළ අතර ඒ අනුව මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් වේ.
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි
Shan Monday, 11 December 2017 07:14 AM
ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. සා.පෙළ ලියන ළමයින් ගැනත් සලකලා...
ravi Monday, 11 December 2017 07:23 AM
මේක කරන්න තිබුණේ හුඟක් ඉස්සෙල්ලා... කෙසේ වුණත් ජයවේවා !!!.
priyantha Monday, 11 December 2017 08:34 AM
නිල නිවාස වලින් සියලුම වර්ජකයින් හා පවුලේ සියල්ල ඉවත් කරන්න. එවිට සියල්ල සේවයට වාර්තා කරනු ඇත.
Upali Monday, 11 December 2017 09:06 AM
මේ පනත සම්මත වීම සතුටක්. ඒත් මං බැලුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඉඳලා තියෙන්නේ 60 දෙනයි. ගණපූරණය තිබුණද? කෝ මේ කෑගහන ඒකාබද්දෙ කට්ටිය? ජනතාවගෙ ප්‍රශ්න ගැන කථා කරන්න මෙයාලට ඕනෙකමක් නැද්ද?
RaveendraMonday, 11 December 2017 02:01 PM
උපාලි මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් සමග අපද එකඟ වන්නෙමු. අපගේ බදු මුදල්වලින් "සුර සැප විඳින මෙම අයගේ " අහිංසක ආදරණිය මෑණියන්ලා "ජලදෝෂ " නමැති අසනීපෙන් සැමවිටම පීඩාවිදින අතර නිතරම කොත්තමල්ලි සහ පස්පංගුව පානය කරනවා නොඅනුමානයි.