IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දන්සැල් - තොරණ වෙනුවෙන් වෙන්කළ මුදල් අසරණවූ ජනතාවට දෙන්න‘යි අස්ගිරි මහනාහිමියෝ ඉල්ලති

(චන්දන උඩුවාවෙල)
පොසොන් පොහොය වෙනුවෙන්  නියමිතව තිබු දන්සල්, තෝරන් ප්‍රදර්ශනය කිරීම් වැනි කටයුතු සදහා වෙන්කළ මුදල් වලින් කොටසක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරන්න යැයි අස්ගිරි මහානායක වරකාගොඩ ඥාණරතන මහනායක හිමියෝ ඉල්ලා සිටිති.

උන් වහන්සේ කියා සිටියේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාට අධාර උපකාර කරන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගේන්ම තමන් වහන්සේ ඉල්ලීමක් කරන බවයි



අදහස් (13)

දන්සැල් - තොරණ වෙනුවෙන් වෙන්කළ මුදල් අසරණවූ ජනතාවට දෙන්න‘යි අස්ගිරි මහනාහිමියෝ ඉල්ලති

Aruna Saturday, 27 May 2017 08:25 AM

ඔබවහන්සේලාටත් ... කුසල් ලබාගන්න මේක හොඳ අවස්ථාවක්..

:       0       12

siri Saturday, 27 May 2017 09:14 AM

ඉතා හොද යෝජනාවක්... තෝරන්, දන්සල් සදහා යන මුළු වියදමම යොදවන්න පුළුවන්නම් ඉතා අගනේය.

:       0       17

ranjan Saturday, 27 May 2017 09:26 AM

මාලිගාවට ලැබෙන මහ මුදලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කරන්න අපේ හාමුදුරුවන්ට හැකියාවක් තිබේ නේද?

:       1       252

ruwan Saturday, 27 May 2017 09:28 AM

කලින් නත්තල් ගස් හැදුවා... ඒවත් අසරණ මිනිසුන්ට දෙන්න කියද්දී... දන්සැල්, තොරණ් නොගහ ඉඳීවිද? මේක ලංකාව... අනේ මහනායක හාමුදුරුවනේ රටට යහපතක් වෙන්න කියලා ආශීර්වාද කරන්න...

:       0       5

ase Saturday, 27 May 2017 10:42 AM

එක දවසක පින් කැටේවත් දුන්නොත් නම් ගොඩක් පිං සිද්ධ වෙනවා..

:       2       102

nimallalitha Saturday, 27 May 2017 10:58 AM

විපතට පත් කෙනෙකුට පිහිට වන්නට ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා සිංහලයාට හෝ මිනිස්කම ඇති කෙනෙකුට අවශ්‍ය නැහැ. නින්දෙන් අවදි වූ මේ අවස්ථා වේ වත් අද බොදු පුද බිම් වලට වෙන විනාසයත්.., ඒවා රැක ගැනීමට වෙර දරන සාමාන්‍ය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වෙන ගැහැටත් පිළිබඳව නැවත සොයා බැලුවොත් නරකද? අපේ හාමුදුරුවනේ...

:       6       1462

ranasinghe Saturday, 27 May 2017 11:01 AM

ඕක ඉතින් හැම ව්‍යවසනයකදිම හිමිවරු දේශනා කරනවනේ. එහෙත් රට ගැන හිතන්නේ නැති පුද්ගලයොත් ඉන්නවා.

:       0       26

amali Saturday, 27 May 2017 11:40 AM

ඔබ වහන්සේ කොහොමත් රට, ජාතිය, ආගම ගැන කැක්කුමකින් ඉන්නේ කියලා අපි දන්නවා...

:       28       32

මහකන්දේ විජිතසිරි හිමි Saturday, 27 May 2017 11:50 AM

රජුන් දැහැමි නොවීම නිසා රටවල්වල ආපදා වැඩි වෙනවා. දළදා මාලිගාව උඩින් ඉන්දිය යානා යනවා. හාමුදුරුවෝ හිරේට දානවා. මේවා මෙහෙම කරලා හරියාවිද?

:       0       1010

thilina Saturday, 27 May 2017 11:55 AM

රටේ ඉන්න මිනිස්සු තමයි කොහොමත් මේ වෙලාවේ අසරණ වුණ අය වෙනුවෙන් පිහිටට ඉන්නේ.. නරකද රටේ ඉන්න නායකයෝ දෙන්නා කිව්වා නම් කෝටි ගණන් වල වාහන ගෙන්නන එක නවත්තලා මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා ..සාමසර කන්ද නාය ගිය මිනිස්සු තාමත් කූඩාරම්වල ...

:       0       1128

rajith Saturday, 27 May 2017 12:10 PM

කෘෂිකර්ම අමාත්‍යාංශයට කාමර වෙන්කරන්න ලී බඩුවලටම මිලියන 270ක් යනවලු ...

:       0       101

සඳුන් Saturday, 27 May 2017 05:32 PM

ඔබ වහන්සේ ඕව කියන්න ඕනෙ නෑ. සිංහලයා ඒවා හොඳට දන්නවා. පුරාවස්තු, පුජා භුමි මංකොල්ල කන එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම් නේද හොඳ .... කොල්ලකෑම් වලට විරුද්ධව හඬ නගන ස්වාමීන් වහන්සේලා හිරේ දාන්නත් හදන්වනේ....

:       0       0

d.upul Saturday, 27 May 2017 05:32 PM

කව්ද ඔබවහන්සේව අවදි කලේ?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 37 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 941 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1726 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1939 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 998 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 937 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site