IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දෙන්නැයි නියෝග


(නිමන්ති රණසිංහ)

රගර් ක්‍රිඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය වු හැව්ලොක් මාර්ගයේ ඇති නිවාස වල සවිකර තිබූ සි සි ටි වි කැමරා දර්ශන සහිත ඩි වි ඩි තැටි දෙකක් පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකයේ විධායක නිලධාරී ලාල් ඩයස් මහතා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.


මරණකරුගේ  සොහොයුරිය වු ෆතීමා අයේෂා තාජුඩීන් යන අය විසින් ඉකුත් වසරේ ජුලි මස 08 වැනිදා තමන් වෙත ලබාදුන් සිද්ධියට අදාළ මෙම ඩි වි ඩි තැටි පරිගණක හදිසි ප්‍රතිචාර සංසද ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳැවීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලැකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය සිදු කළේය.



අදහස් (10)

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දෙන්නැයි නියෝග

Indhika Wednesday, 18 July 2018 01:44 PM

දැන් ඔය CCTV එක බලල බලලාම මැකිලා ඇති. කී පාරක් බැලුවද ඉතින්...

:       0       175

erdi Wednesday, 18 July 2018 02:03 PM

පච අහලම එපා වෙලා. හැම කෙනාම කියන්නේ අපි ආපු ගමන් මිනීමරුවන්ට, හොරුන්ට නිසි දඬුවම් ලබා දෙනවා කියලා මතක තියන කාලේ ඉඳන්ම අපිත් මේ තක්කඩින්ට ඡන්දෙ දෙනවා... හිරේට ගිය කවුරුවත් නෑ.

:       0       229

rohana Wednesday, 18 July 2018 03:41 PM

අනේද කියන්නේ?

:       0       62

rohana Wednesday, 18 July 2018 03:45 PM

අනේද කියන්නේ? ඕකත් ඉතින් ඇතුලේ හිස් කියයි. සහෝදර සමාගමේ පුතෙක් කළා කියලා හොඳටම දන්නවනේ... අැයි තවත් බලාගෙන ඉන්නේ....? කොහෙද අපිට ඉන්නේ කොන්ද පණ නැති නායකයෙක්නේ... ඔන්න ඕක සහෝදර සමාගමේ කෙනෙකුට වුණානම් සුදු වෑන් එකක් ඇවිත් අරන් ගියා කියයි.

:       780       629

nuwanWednesday, 18 July 2018 04:28 PM

එහෙම කියන්නේ කොහොමද? චෝදනා තිබුන පලියට හරියන්නේ නැ.. ඒවා ඔප්පුකරන්න ඕනේ. මේ චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ චෝදනා ඔප්පු කරන්න හදනවට වඩා කරන්නේ ඡන්දෙයක් ලංවෙද්දි මේවා එලියට අරන් දේශපාලන වාසි ගන්න හදන එකයි. නැත්නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් හරි.

:       273       1036

pissa Wednesday, 18 July 2018 06:02 PM

නළුවෝ රගපානවා අපි අත්පොලසන් දිදී බලාගෙන ඉන්නවා. නාට්‍යය ඉවර වෙන පාටක් නැහැ. පත්තරෙන්, උසාවියෙන් හිද හිට පොඩි ඇඩ් එකක් දානවා. අපි මේ පාට පාට ඇඩ් එකට රැවටිලා ඔහේ බලන් ඉන්නවා. තාජුඩීන් නැගිටලා එනකන් ඉන්නවා වුන දේ ගැන කියන්න. මෙහෙමත් කාලය හා මුදල් නාස්ති කරන රටක්.

:       0       118

තාජුඩීන් Wednesday, 18 July 2018 06:59 PM

ඡන්දයක් ලග එන හැඩයිනේ

:       0       14

prakaash Wednesday, 18 July 2018 10:51 PM

මේ පාලකයින්ට රට වෙනුවෙන් වැඩක් කරන්නට බැරි බව පෙනේ. විකාර බොරු කියමින් දේශපාලනය කිරීම නින්දිතය......

:       0       0

Saman Thursday, 19 July 2018 03:21 AM

ඡන්දේ ලඟයි... මෙනවාහරි පෙන්වන්න එපැයි..... වෙන මොනවා කලා කියලා පෙන්නන්ද?

:       0       8

Alfi Thursday, 19 July 2018 06:16 AM

ඡන්දයක් ළගයිද.?

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 261 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 65 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 44 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 484 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 541 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 853 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site