IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමිගේ සැත්කම සඳුදා


 
(ආරියරත්න රණබාහු)
 
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ලබන සඳුදා (20) සිදුකරන බව ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.


මුත‍්‍රාශයේ හටගත් ගලක් ඉවත්කිරීම සඳහා මෙම සැත්කම සිදුකිරීමට නියමිත බව පැවසූ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා මේ වනවිට උන්වහන්සේ නිර්වින්දනය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද කීය.


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 6ක සිරදඬුවමක් නියම වී සිටින ඥානසාර හිමියෝ එම නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කළ දිනයේ දී මෙම සැත්කම සඳහා රෝහල් ගත විය.


එහෙත් උන්වහන්සේගේ හෘද ස්පන්දනයේ ඇති වූ ගැටලූවක් හේතුවෙන් එම සැත්කම කල් දැමිණි.



අදහස් (10)

ඥානසාර හිමිගේ සැත්කම සඳුදා

Sunilganini Friday, 17 August 2018 11:17 AM

එයාට ස්පන්දනය වෙන්න හදවතක් තියනවද?

:       1320       764

ranjithFriday, 17 August 2018 01:29 PM

තමුසෙට මොලයක් තියෙනවද?

:       578       1326

tommy Friday, 17 August 2018 12:23 PM

අනේ අප්පෝ තමන්ගේ කට නිසා විඳින දුකක්...

:       918       259

rocky Friday, 17 August 2018 01:04 PM

හැකිතරම් ඉක්මනට නීතිය ක්‍රියාවේ යොදවනු...

:       951       321

වසන්ත Friday, 17 August 2018 01:07 PM

ශල්‍යාගාරයට අලුත් ඇඳුම් මෝස්තරයක් ඉල්ලලා ඊගාවට ඔපරේෂන් දිනය කල් යවයිද දන්නෑ. කොහොම වුණත් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ඉක්මණින්ම ලැබී රෝහලෙන් පිටවීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

:       80       70

BamunuarachchiSunday, 19 August 2018 05:15 PM

හලෝ, බුදුදහමයි, එය ආරක්ෂා කරන කුලදරුවන්වයි අවමානයට ලක්කරන්න එපා. අපි ඔබේ ආගමට හෝ කුරානයට අවමන් කරන්නේ නැත.

:       0       0

Nihal Friday, 17 August 2018 05:48 PM

හිමියනි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

:       72       897

dissa Friday, 17 August 2018 09:44 PM

දවසක් හරි චීවරය දැරුව නිසා ඉවසනවා, ගෝටත් එක්ක දුන්න ගේම් අපි දන්නෙම නැහැනේ....

:       217       238

රසික Saturday, 18 August 2018 01:11 AM

අනේ මෙහෙමත් රටක්..

:       51       6

Bamunuarachchi Saturday, 18 August 2018 10:51 AM

අපේ හාමුදුරුවනේ සියල්ලටම ප්‍රථම සනීප වෙන්නකෝ. ඒ සිංහල බෞද්ධයාගේ පැතුමයි.

:       6       119

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 88 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 81 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 780 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 712 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 312 1

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site