(ඩයනා උදයංගනී)
ප්‍රසිද්ධ හා දක්‍ෂ හිටිවන කවියකු වූ ජී. ඇම්. අජිත් මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංස්කෘතික කටයුතු උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කළ අජිත් කවියා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
කොළඹ යුගයේ ප්‍රසිද්ධ කවියකු වූ ගාල්ලේ ජී.ඇම් පියදාස කවියාගේ පුතණුවන් වූ ජී.ඇම් අජිත් කවියාගේ බිරිඳ වන ශ්‍රියා හිඳුරංගල මහත්මිය ද කිවිඳියකි.
ඔහුගේ දියණිය කුරවි කූජනා මෙන්ම පුත් පද්‍ය භාසුරු ද හිටිවන කවි හා විරිඳු ගායනයෙහි දස්කම් දක්වති.
සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ජී.ඇම් අජිත් කවියා සිංහල තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයා ද වේ.
විසිහතර පැයේ කවි මඩු සම්ප්‍රදාය ආරම්භ කළේ ද ජී. ඇම් අජිත් කවියා වන අතර වන අතර ඔහු වාර්ෂිකව ‘සමුළු කවි’ නමින් කවි පොතක් ද ප්‍රකාශයට පත් කළේය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජී.ඇම් අජිත් කවියා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ඔහු කාව්‍ය ග්‍රන්ථ රැසක කතුවරයෙකි. දේහය රාජගිරිය, නාවල පාර, අංක 514/ඒ ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නාවල සුසාන භූමියේ දී අනිද්දා (13) පස්වරුවේ සිදුකෙරේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්
එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ
ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ
අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජී. ඇම්. අජිත් කවියා අභාවප්‍රාප්ත වෙයි