IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්න ජනපති කැමති - රන්ජන් රාමනායක

නාලක සංජීව දහනායක
 
ජාතික ආණ්ඩුව ඉදිරියටත් මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

 
මේ අවස්ථාවේදී එක එක පුද්ගලයන් තම තමන්ගේ මත ප‍්‍රකාශ කරන බවත් ඒවාට වඩා ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිළ ප‍්‍රකාශ වලට වැඩි තක්සේරුවක් දෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
 
කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසට පැමිණ ජානධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16)  මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යෙවිදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.

 



අදහස් (10)

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන්න ජනපති කැමති - රන්ජන් රාමනායක

sirimal Friday, 16 February 2018 01:16 PM

2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ පරාජයන් පසු වියරු වැටී සිටි මහින්ද හිතවාදීන් නැවතත් ආණ්ඩු බලයට කැස කවන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ.

:       2050       1815

sirimal Friday, 16 February 2018 06:21 PM

වරෙක පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සම්මේලනය සිම්බාබ්වේ රටේ පැවැත්වුණි. එහිදී සාකච්ඡා වාරයක් පැවැත්වෙද්දී එක රටක රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සහභාගි වූ ඒ රටේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අදහස් දැක්වීමට නැගිට සිටියේය. මුලසුන හෙබවූ රොබර්ට් මුගාබේ මේ රාජ්‍ය නායකයෙකු නොවන බව දන්නා නිසා "ඔබ කවුදැයි" ඒ ලේකම් වරයාගෙන් විමසා සිටියේය. එහිදී තමා එම රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් බවත් රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සම්මේලනයට සහභාගී වන බවත් කියා සිටියේය. මෙහිදී මුගාබේ එකවරම "මේක රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක්. ලේකම්වරුන් කතා කරන සභාවක් නෙවේ. එනිසා එළියට යන්න පුළුවන්" යැයි තදින් කියා සිටියේය. මුගාබේ හොඳ නායකයෙක් නෙවේ. නමුත් ඔහු රාජ්‍ය පාලනය පිළිබඳ යමක් කමක් දැන සිටි කෙනෙකි. කැබිනට් රැස්වීමකට පිටස්තරයින් ගෙන්වාගෙන අදහස් විමසමින් ඒවා පිළිගනිමින් වර්තමානයේ ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන ජංජාලය තේරුම් බේරුම් කර ගැනීමට ගන්නා උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන නායකයින්ගේ නොමේරු ලාබාල පරිචය නොවේද?

:       0       0

ajith Saturday, 17 February 2018 04:16 AM

රන්ජන් මහත්තයෝ අපි එදා රැවටුණා කියල දැන් හිතෙන්නේ නැද්ද? හිටන්... අපිට නම් එහෙම හිතෙනවා.

:       2       106

sam Saturday, 17 February 2018 07:26 AM

එක එක පුද්ගලයින් කරන ප්‍රකාශ වලින් නොවේ. ජනාධිපතිතුමා කරපු ප්‍රකාශ වලිනුයි මේ අස්ථාවර භාවය ඇති වුණේ...

:       252       59

Ajith Saturday, 17 February 2018 08:44 AM

ඊළඟ එජාප නායකයා හරීන්...

:       272       48

Shanaka Sunday, 18 February 2018 12:49 AM

මරු.. එච්චරයි අඩුවුණේ...

:       0       0

Shan Saturday, 17 February 2018 08:59 AM

ඉතින් ජනාධිපතිට කියන්න ඕක.. ජනතාවට කියන්න කියලා ලැජ්ජා වෙන්නේ නැතුව...

:       1       34

sirimal Saturday, 17 February 2018 09:18 AM

වරෙක පොදුරාජ්‍ය මණ්ඩල නායකයින්ගේ සම්මේලනය සිම්බාබ්වේ රටේ පැවැත්වුණි. එහිදී සාකච්ඡා වාරයක් පැවැත්වෙද්දී එක රටක රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සහභාගි වූ ඒ රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් අදහස් දැක්වීමට නැගිට සිටියේය. මුලසුන හෙබවූ රොබර්ට් මුගාබේ මේ රාජ්‍ය නායකයෙකු නොවන බව දන්නා නිසා " ඔබ කවුදැයි" ඒ ලේකම් වරයාගෙන් විමසා සිටියේය. එහිදී තමා එම රටේ විදේශ අමාත්‍යාංශයේ ලේකම් බවත් රාජ්‍ය නායකයා නියෝජනය කරමින් සම්මේලනයට සහභාගී වන බවත් කියා සිටියේය. මෙහිදී මුගාබේ එක වරම "මේක රාජ්‍ය නායකයින්ගේ රැස්වීමක්. ලේකම් වරුන් කතාකරන සභාවක් නෙවේ. එනිසා එළියට යන්න පුළුවන්" යැයි තදින් කියා සිටියේය. මුගාබේ හොඳ නායකයෙක් නෙවේ. නමුත් ඔහු රාජ්‍ය පාලනය පිලිබඳ යමක් කමක් දැන සිටි කෙනෙකි. කැබිනට් රැස්වීමක සිටිය යුතු නොවන පිටස්තරයින් ගෙන්වාගෙන අදහස් විමසමින් ඒවා පිළිගනිමින් වර්තමානයේ ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන ජංජාලය තේරුම් බේරුම් කර ගැනීමට ගන්නා මේ බොළඳ උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ අපගේ දේශපාලන නායකයින්ගේ නොමේරු ලාබාල හැසිරීම් රටාව නොවේද?

:       2       151

Malinda Saturday, 17 February 2018 04:29 PM

ඔබේ අසරණකම දැක්කම දුක හිතෙනවා.. රන්ජෝ..

:       1       0

banda Saturday, 17 February 2018 09:53 PM

වන් ෂොට්ට කිසිම අයිතියක් නෑ මේක අස්සේ රිංගන්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 823 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1521 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1734 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 920 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 864 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site