IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා.සභාපති අල්ලයි

(ඉන්දිකා රාමනායක)

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් දැරණියගල කුඹුරුගම ගබඩාවෙන් අතුරදන් වූ ජල මාපක 98ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ව්‍යාපෘති කාර් කාර්යාල ගබඩාවේ තිබී ජල මාපක 477 ක් උපකරණ තොගයක් මාර්තු 30 වැනි දින කිසියම් පිරිසක් සොරා ගෙන ගොස් තිබිණි

ඒ අනුව එම ගබඩාවේ ප්‍රධාන ලිපිකරු රියදුරු ඇතුළු තිදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ගබඩාවෙන් සොරාගත් ජල මාපක වලින් 98ක සභාපතිවරයා බාරය තිබේ සොයාගත් බව අජිත් රෝහණ මහතා කීය .

මෙම භාණ්ඩ පොදු දේපල බවත් පොදු දේපල දේපළ පනතේ ප්‍රතිපාදන අනුව සැකකාර සභාපතිවරයා අද (17) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (8)

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රා.සභාපති අල්ලයි

Jagath Perera. Arachchikettuwa Saturday, 17 April 2021 03:01 AM

ඒකේ වටිනාකම දන්න නිසයි ඒවා අරන් තියලා ඇත්තේ.. මොකද වටිනාකම නොදන්න අය ඕවා දෙකයි පනහට පරණ බඩු එකතු කරන අයට දීලා දායි. ඕවායේ වටිනාකම දන්නේ ඔය සභාපති හැර වෙන කවුද? ඇල්ලුවා වගේ බඩුත් එක්කම ගිහින් දාන්න. පින් සිද්ද වෙයි.. ඕං මං කිව්වා...

:       3       14

Hafeel Saturday, 17 April 2021 03:30 AM

මෙන්න තවත් නිදොස්කොට නිදහස් වෙන නඩුවක්...

:       1       29

NalSunday, 18 April 2021 03:44 AM

මොහු සජබ පක්ෂයේ සජිත්ගේ ගෝලයෙක්

:       2       0

sachith Saturday, 17 April 2021 03:58 AM

කළින් එක්කෙනා වතු අධිකාරී කෙනෙක්ව මරලා ඇතුළට ගියා. දැන් මෙයා. මොනවා වුණත් දැරණියගල ජනතාව ගැන සතුටු වෙන්න ඕනෑ. දිගින් දිගටම මේ වගේ අයවම සතුටු කරනවට...

:       1       23

Asela Saturday, 17 April 2021 04:05 AM

පොහොට්ටු පිපිලා.. රටට සුවඳ බෙදනවා..

:       2       28

janahitha Saturday, 17 April 2021 04:46 AM

දැරණියගල අපරාධකරුවන්, සොරුන් විශාල ලෙස ගැවසේ.. තම නායකයන්, දාමරිකයන් බව සිතන අසරණ ජනතාවක්... එසේත් නැතිනම් මන්ද බුද්ධික වෙන්න ඕනෑ.

:       1       18

Raveendra Saturday, 17 April 2021 10:14 AM

ලොකු අයම හිට්ලර්ව ඉල්ලන කොට පල්ලෙහා පොඩි අය ඔහොම වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...

:       1       8

nimal Saturday, 17 April 2021 06:38 PM

රටේ ඉහලම නායකයාගේ සිටම හොරුන් ඉන්නා රටක මේ ප්‍රාදේශීය කුක්කෙක් ඔය චුටි හොරකමක් කලාට මොකද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 103 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 415 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 327 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 248 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 633 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1282 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site