IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනසෙත පෙරමුණ කරන්දෙණිය සංවිධායක පක්ෂයෙන් නෙරපයි

(එම් .සුසිල් ප්‍රියන්ත )

ජන සෙත පෙරමුණ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහන දම්මුල්ල මහතා සිය පක්ෂයෙන්, පක්ෂයේ සියලුම තනතුරුවලින් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කළ බව ජනසෙත පෙරමුන නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (31 ) පැවසූහ.
 
ජන සෙත පෙරමුණ පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව විනය විරෝධී කටයුත්තක් නිසා ඔහු පක්ෂයෙන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කිරීමට සිදුවූ බවද උන්වහන්සේ පැවසූහ .
 
රෝහන දම්මුල්ල මහතාගෙන් හිස්වූ කරන්දෙණිය ජන සෙත පෙරමුණේ නව සංවිධායකධුරයට හා වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීධුරයට සදුන් රත්නායක මහතා පත් කළ බවද සීලරතන හිමියෝ පැවසූහ.
 



අදහස් (4)

ජනසෙත පෙරමුණ කරන්දෙණිය සංවිධායක පක්ෂයෙන් නෙරපයි

Wimalarathana Kolabissa Sunday, 31 May 2020 11:01 AM

අපේ හාමුදුරුවනේ.., අපේ මන්ත්‍රීතුමාට විනයක් නැද්ද? එහෙම කළානම් අප ආයේ එයාට ඡන්දය දෙන්නෙම නෑ...

:       0       1

සංකල්ප Sunday, 31 May 2020 12:23 PM

ජන සෙතක් අවශ්‍ය නම්, භික්ෂු දේශපාලනය තහනම් නම් කළ යුතුමය.. ශිෂ්ටාචාර රටක, ජාතියක හෝ ආගමික නමකින් දේශපාලන පක්ෂ නොතිබිය යුතුය.

:       0       3

ඇබිත්තයා Sunday, 31 May 2020 12:51 PM

අප මහ බෝසතානන් වහන්සේ සිදුහත් රජතුමා ලෙසට සියළු සැපසම්පත් විඳ එහි අනිත්‍යය දැකීමෙන් සසර කලකිරී මහණදම් පුරා බුද්ධත්වය ලැබුවා. අපේ සමහර හාමුදුරුවන් වහන්සේලා මහණදමේ ආනිශංස දැකලා රජවෙන්න හදනවා.

:       0       69

PradeepSunday, 31 May 2020 04:13 PM

අද කාලේ අැබිත්තයින්ටත් වැටහෙන සත්‍යය.., නාහිමිවරුන්ට නොවැටහෙන එක නොවැ අරුමය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 133 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 98 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 93 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 807 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 732 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site