IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක්



ජනාධිපතිවරණයකට පෙර  පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට  උපදෙස් තිබේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
 
 ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් සමඟ  අද (13)  මෙම හමුව පැවැත්විණි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

 

(36698)



අදහස් (7)

ජනපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක්

sena Sunday, 13 January 2019 02:26 PM

මොකට ලැහැස්ති වුණත් වැඩක් නැහැ. 4%ක්නේ තියෙන්නේ...

:       2       50

Amila Sunday, 13 January 2019 02:41 PM

මේ නිකන් ආවට ගියාට කියන කතා.

:       2       12

de silva Sunday, 13 January 2019 03:22 PM

මොනවා කළත් ලබන සැරේ ජනාධිපති වරණයට ඉල්ලුවොත් ඔබතුමා පරදිනවා. ඔබතුමා සභාපතිකම දරන පක්ෂෙට තිබෙන්නේ 4%, ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට එන්නත් 4% මදි

:       3       33

Sapumal. Monday, 14 January 2019 02:30 AM

මෙතුමා මීට වඩා බොහෝ දේවල් කරන්නනේ වැඩකරේ... නීතියට හා ව්‍යවස්ථාවට පටහැනිව. ඒවා ඔක්කොම ගඟේ ගියා... පාර්ලිමේන්තුවේ බහුතර බලය කියන දේයි පිළිගන්නට වෙන්නේ. අනිත් අය ඡන්දෙට බයයි කීවාට මෙතුමාත් ජනාධිපති ඡන්දයට බයයි වගේ පේන්නේ. කොහොම වුනත් රටට ප්‍රථමව අවශ්‍ය ජනපතිවරණයක්... නැතිනම් මෙතුමා ආයෙත් රට අවුල් කරනවා. ජනතාව කැමති නව ජනපතිවරයෙක් පත්කර ගන්න ජනතාවට නිදහස තිබිය යුතුයි.

:       77       127

jutin Monday, 14 January 2019 04:29 AM

මැතිවරණ, මැතිවරණ, අනේ ඉතින් මෙයාගේ කටේ ඔය වචනේමයි තියෙන්නේ.. වෙන වචන එන්නේ නැහැ... අනේ අපේ සල්ලි ..

:       0       11

jagath Monday, 14 January 2019 04:49 AM

දැන් පැහැදිලි ඔක්තොබර් කුමන්ත්‍රනේ අැත්තක් කියලා. මෙතුමා වගේ රට කාපු නායකයෙක් තවත් නෑ. එ්ක නිසා අපිට මුලින්ම ඕන සැබෑ ජනනායකයෙක්....

:       0       18

sirimal Monday, 14 January 2019 10:29 AM

ඒක නුවණට හුරුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 36 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 326 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 334 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 249 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 444 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2230 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site