IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ගෝඨාභයත් මහ මැතිවරණයක් ඉල්ලයි

( තිළිණි ද සිල්වා)

ඉතා ඉක්මණින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවසීය.

මේ වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතින බව කවුරුත් දන්නා බවත් එබැවින්  මහමැතිවරණයක් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කීය.

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ඊළග සටනට සැරසෙන්නේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ⁣ලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදි ඔහු කියා සිටියේ ‘අපි හැමදාමත් රට වෙනුවෙන් සටන් කළ අය බවත්, අපි ඉල්ලන්නේ මහ මැතිවරණයක්‘ බවත් ය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (20)

ගෝඨාභයත් මහ මැතිවරණයක් ඉල්ලයි

Laxman Friday, 16 February 2018 09:42 AM

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනැල්ලා මහ බැංකුවට පත් කරපු කෙනා වහාම අර්ජුන් මහේන්ද්‍රන් ගෙනැල්ලා ලංකාවේ උසාවියට ඉදිරිපත් කල යුතුවෙනවා නේද? මිනිහ තමයි අර්ජුන් මහේන්ද්‍රන්ගේ ඇප කාරයා වුනෙත්. එහෙම කෙනෙක් කොහොමද රටේ අගමැති වෙන්නේ?

:       0       0

fias Friday, 16 February 2018 10:10 AM

හිරගෙදර හිරකාරයන් මාරු නඩුව ඉක්මන් කරන්ඩ.

:       293       568

akila Friday, 16 February 2018 10:12 AM

ඇමරිකාවේ හැංගිලා ඉඳල ඉක්මනට අවේ ඕක කරගන්න තමයි

:       281       433

athula Friday, 16 February 2018 10:28 AM

සුදු වැන් ලෑස්තිද ? යුද්දයට මුව වෙලා මිග් ඇවන් ගාර්ඩ් වලින් ගහපු මහජන මුදල් ආපසු ගෙනෙනවද ? අර දීපු ඇත් පැටව ආපුහු ගන්නවද ? කුඩු වෙළඳාම පටන් ගනවද ? මේ සේරම මිනීමොර්රු හිටපු මාලිගාව නැවත ඉල්ල්ගන්නවද ? නියමයි.

:       862       989

අශාන් Friday, 16 February 2018 10:37 AM

දීල තියෙන උත්තරෙන් පේනවා ඇමරිකාව අතහරින්න බැරිබව.

:       0       0

Lanka Perera Friday, 16 February 2018 10:39 AM

මැතිවරණයක් ? ලංකාවෙන්ද? ඇමරිකාවෙන්ද?

:       0       0

Ranjith Silva Friday, 16 February 2018 11:04 AM

ඕක ඇමරිකාවෙන් ඉල්ලන්නකෝ අනේ්‍.. ඔයා එහෙ නේද?

:       0       0

SENARATH Friday, 16 February 2018 11:05 AM

දක්ෂ මනුස්සයෙක්... අපහාස කරනකොට බුද්ධිමත්ව තර්කානුකූලව කරන්නට ඕනේ.. නිරපරාදේ මනුස්සයින්ට අපහාස කරන අනුවණයින්ගේ ගොන් වැඩ..

:       0       0

Nandalal DE SILVA - France Friday, 16 February 2018 11:05 AM

කලබල වෙන්න එපා මල්ලි දෙන්නම් මහමැතිවරණය 2020 දී. එතකම් ආපහු ඇමරිකාවට ගිහින් සැප විඳින්න. රටේ යුද්ධය තිබුණු කාලෙදීත් මෙහේ හිටපු නැති කෙනෙක් කොහොමද වර්තමානයේ රට ගැන කිඹුල් කඳුළු හෙලන්න ඉක්මනට දුවගෙන ආවේ?

:       0       0

prakaash Friday, 16 February 2018 11:38 AM

රටට විශාල සේවයක් කල මෙතුමාගේ වටිනාකම රටට ආදරයක් තියෙන මිනිසුන් දන්නවා.

:       0       0

tiktik Friday, 16 February 2018 12:33 PM

මේ අය රටට කරපු සේවයක් නැ.

:       0       0

chathura Friday, 16 February 2018 12:53 PM

අපේ අනාගත ජනපති තුමන්ට ජයවේවා!!!!!!!!!!!

:       0       0

නුමා Friday, 16 February 2018 01:46 PM

යුද්ධයට බයේ පැනලා ගියා කිව්වට, මම හිතුවෙ මඩක් ගහනවා කියලා. බලාගෙන ගියහම කථාව ඇත්‍ත. අනේ මන්දා,

:       0       0

chathuri Friday, 16 February 2018 02:04 PM

ඇමරිකාවේ පුරවැසිබව තියෙන අයට ඒ රටේ දේශපාලය කරන්න පුළුවන්. ඇයි ලංකාවම ඉල්ලන්නේ.

:       0       0

indhika Friday, 16 February 2018 02:45 PM

කලින් කිව්වා නේද ඔයා ඇමරිකානු පුරවැසියෙක් කියලා. ඉතින් කොහොමද ලංකාවේ ආණ්ඩුවෙන් එහෙම ඉල්ලන්නේ. ගිහින් ට්‍රම්ප් ගෙන් ඉල්ලන්න.

:       0       2

Chanak Los angeles Friday, 16 February 2018 04:06 PM

පේනවා නේද පුරවැසිභාවය ගැන අහනකොට මග හැර ගිහින් දෙන පිළිතුර ...

:       0       1

rocky Saturday, 17 February 2018 02:43 AM

මෙයාට මොකද්ද තියන තදියම? තමන් කවුරු කියලා හිතාගන ඉන්නවද මන්දා !

:       0       1

අතුල Saturday, 17 February 2018 08:20 AM

ආ.. මෙච්චර දවස් කොහෙද හිටියේ? මව් රටට ගිහින් හිටියා වගේ.. ඡන්ද ප්‍රතිඵල හොඳ නැතිනම් මෙහෙම ඒවිද? ෂා... පුදුම දේශප්‍රේමීන්නේ...

:       0       1

sirimal Saturday, 17 February 2018 11:22 AM

අපුරු සූට් එකක්නේ. සැවිල් රෝ ද නුඩි කොන් ද? කෝක වුණත් හොඳ ගානක් යන්න ඇති.

:       0       0

Saman Sunday, 18 February 2018 06:47 AM

ඉක්මණට නොකළොත් ඉවරයි. අන්න ලසන්තගේ මරණය ගැන පොලිස් ලොක්කෙක් ප්‍රකාශයක් කරන්න කැමති වෙලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 170 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 447 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 740 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 957 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1540 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1230 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site