(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දැනට බලපත‍්‍රය අත්හිටුවා ඇති වී.අයි.පී. (එෆ්. එම්) ගුවන් විදුලි සේවය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා බලපත‍්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා අද (26) වේවැල්දෙණියේ දී සංදේශයක් අත්සන් කෙරිණි.
මෙම සංදේශයට 234 පමණ දෙනා අත්සන් කර ඇතැයි පැවසේ. මෙම ගුවන් විදුලි සේවය 2011 සිට වසර පහ හමාරක් තිස්සේ ක්‍රියාත්මකව තිබූ බවත් ඉකුත් ජනවාරි මාසයේ සිට බලපත‍්‍රය අත්හිටුවීම නිසා සේවකයින් 30 කගේ පමණ පිරිසකගේ රැකියා අවදානමට ලක්ව ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ විය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස
සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.
කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි
ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ
එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුවන් විදුලි බලපත්‍රය ඉල්ලා ජනපතිට සංදේශයක්
lanka Sunday, 26 March 2017 02:20 PM
මේක අර වෙන්ඩෝල්ගේ එෆ් එම් එක නේද? කවුරුත් දන්නවනම් කියන්න මොකද මේක තහනම් කලේ කියලා ...
pitiduwa Monday, 27 March 2017 06:53 AM
වෙන්ඩෝල් එකේ ලොක්කා මෙන් එක අහන අනිත් සියලුම දෙනා සෝවාන් වනවාට ආණ්ඩුව බයයි