රොමේෂ් මධුෂංඛ
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි.
වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවත පදිංචියට ගිය වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී වළ දමා තිබු අදාළ යුද උපකරණ තොගය හමු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් මුලතිව් පොලීසිය අදාළ ස්ථානයට ගොස් යුද උපකරණ තොගය ගොඩ ගනු ලැබීය.
ගොඩ ගත් යුද උපකරණ අතර ආර්.පී.ජී. බෝම්බයක්, අත්බොම්බ 2 ක් හා කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද තමිලන් ගුණ්ඩු නැමති බෝම්බ 3 ක් සොයාගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ යුද උපකරණ තොගය වල දමන්නට ඇති බවට සැකකෙරෙන අතර සොයා ගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මාර්ගයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොටි බෝම්බ තවමත් හමුවෙයි
රවින් Monday, 16 July 2018 07:28 AM
හෝ හෝ මහා ඇමති විග්නේශ්වරන් නිලධාරින්ට හා මහජනයාට නොකියා කිවේ ඕක තමා. පොදු දෙමල ජනයාට හෙන ගැහැව්වත් කමක් නැහැ මම මහා ඇමති ආකල්පය. මහා ජනයා මෝඩ නැතිබව එයා දන්නේ නැහැ .
රවින් Monday, 16 July 2018 07:28 AM
හෝ හෝ මහා ඇමති විග්නේශ්වරන් නිලධාරින්ට හා මහජනයාට නොකියා කිවේ ඕක තමා. පොදු දෙමළ ජනයාට හෙන ගැහැව්වත් කමක් නැහැ මම මහා ඇමති ආකල්පය. මහා ජනයා මෝඩ නැතිබව එයා දන්නේ නැහැ .