IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කන්දකැටිය ඇළේ ගිලා බැසීමට හේතුව පාෂාණ බලපෑමක්

(නිශාන්ත කුමාර ) 
කන්දකැටිය කෝමාරීක ගොවි ජනපදයට දියවර සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ  වැල්ලේවෙල   ඩී 02 ප්‍රධාන අතුරුඇල මැද සිදුවෙමින් පවත්නා ගිලා බැසීමට හේතුව ඇළ පතුලෙහි වූ පාෂාණ තට්ටුවට යටින් පිහිටි හුණුගල් පාෂාණයක බලපෑමක් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ   ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා පැවැසීය .

කන්දකැටිය  වාරිමාර්ග කාර්යාලයේ ඉල්ලීමක් මත අද (16) පස්වරුවේ කෝමාරීක  වැල්ලේවෙල   ඩී 02 ප්‍රධාන අතුරුඇළ මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ ප්‍රදේශය මෙන්ම ඒ අවට පිහිටි ස්ථාන ගණනාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ මහතා එසේ කියා සිටියේය.

එසේම මෙහි පරීක්ෂණ කටයුතු අවසන් කර ඉදිරි දින කීපයේදී සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන තුරු ඇළ මාර්ගයේ ජලය නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් මෙය මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදු වූවක් නොවන බවත් මොරේමඩ මහතා කියා සිටියේය.



අදහස් (2)

කන්දකැටිය ඇළේ ගිලා බැසීමට හේතුව පාෂාණ බලපෑමක්

abaran Monday, 16 October 2017 10:19 PM

පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමනයන් එනකොට තව වසර ගණනාවක් යාවි. ඊට කලින් මේ ජලය ගොවීන්හට වහාම ලැබෙන්නට ක්‍රමයක් සකස් කර දෙන්න....

:       2       58

Hiru Tuesday, 17 October 2017 11:37 AM

ගොවි රක්ෂණ ක්‍රමයක් ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 17 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 786 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1448 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1656 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 887 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 830 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site