IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි

ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අද (16) අභාවප‍්‍රාප්ත විය.තෙවරක් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබ වූ අතල් බිහාරි වජ්පායි මහතා මිය යනවිට 93 වියේ පසුවිය. 

අසනීප තත්ත්වය හේතුවෙන් පසුගිය සති කිහිපයේදී අවස්ථා කිහිපයකදීම රෝහල් ගත කළ හිටපු අග‍්‍රාමාත්‍යවරයා අභාවප‍්‍රාප්ත වූයේ ද නව දිල්ලි නුවර ‘ඒ.අයි.අයි.එම්.එස්’ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. 

වසර 2009 සිට ඔහු විවිධ රෝගාබාධවලින් පීඩා වින්දේය. ඉන්දීය අග‍්‍රාමාත්‍යධූරයට පත්වූ පළමු භාරතීය ජනතා පක්ෂ නායකයා වන වජ්පායි මහතා වසර පහක අග‍්‍රාමාත්‍ය ධුර කාලය අවසන් කළ පළමු කොංග‍්‍රස් පක්ෂ නොවන නායකයා ද වේ. 

වසර 1924 දෙසැම්බර් 25 වැනිදා ග්වලියෝර් හිදී උපත ලැබූ වජ්පායි මහතා අවස්ථා දහයකදී ප‍්‍රාන්ත හතරකින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාවට තේරී පත්වූයේය. වසර 1957 දී උත්තර ප‍්‍රදේශයේ බාල්රාම්පූර් ආසනයට තරග කරමින් ඔහු පළමු වරට ලෝක සභාවට තේරී පත්වූයේය. ඔහු දෙවරක් ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ කටයුතු කළේය. 

භාරතීය ජන සාන්ග් හෙවත් ජාන් සාන්ග් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ අතල් බිහාරි වජ්පායි මහතා 1968 දී එහි සභාපතිධූරයට පත්වූයේය. අතල් බිහාරි වජ්පායි අවස්ථා ති‍්‍රත්වයකදී ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යධූරයට පත්විය. පළමු වරට 1996 වසරේදී අග‍්‍රාමාත්‍යධූරයට පත්වූ අතල් බිහාරි වජ්පායි මහතා 1998 සිට 1999 දක්වාත් 1999 සිට 2004 දක්වාත් අග‍්‍රාමාත්‍යධූරය හෙබවීය.  

ද හින්දු 

055

 

 



අදහස් (0)

ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි කළුරිය කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 19 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 26 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 81 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 647 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 594 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 294 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site