ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග තකාර් පළාතේ ආගමික පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11 දෙනකු සහ සිවිල් වැසියකු මියගොස් ඇතැයි ප්‍රාදේශීය වාර්තා පවසයි.
හසාරු කුර්ලුක් ගම්මානයේ මද්රාසා පාසල වෙත එල්ලවූ මෙම ප්‍රහාරයෙන් 14 දෙනකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
පළාතේ අගනුවර වන තලෝකාන්හි රෝහලක වෛද්‍යවරුන්ද සිද්ධිය සනාථ කරමින් පවසා ඇත්තේ වින්දිතයන්ගෙන් බහුතරය ළමුන් බවයි.
ඇෆ්නිස්ථාන රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ගුවන් ප්‍රහාරයෙන් මියගියේ තලේබාන් සටන් කරුවන් පිරිසක් බව ඔවුන් පවසයි.
එම පළාතේදීම තලේබාන් සටන්කරුවන් විසින් හමුදා සාමාජිකයන් 30කට වැඩි පිරිසක් මරා දැමීමෙන් දින කිහිපයකට පසුව මෙම ගුවන් ප්‍රහාර එල්ල විය.
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ්හි ගැටුම් හේතුවෙන්, මෑත සතිවල සිවිල් වැසියන් 40,000ක් පමණ සිය නිවෙස් වලින් පලාගොස් ඇති බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසන්නේ මෙම වසරේ දී ගැටුම් වලට මැදිවූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 220,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.
2012 වසරේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා මිලියන 4.1ක පමණ පිරිසක් අවතැන් වී තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට
කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇෆ්ගනිස්ථානයේ පාසලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට
Ryan Thursday, 22 October 2020 04:59 PM
අනේ දෙවියනේ ළමයි..
සේන Friday, 23 October 2020 05:40 AM
කවදා හරි දවසක ඔය ත්‍රස්තවාදීනුුුුත් ඒ රජය විසින් ඉවර කර දැමූවම ඔය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියන මහා සංවිධානය ඒ රජයට විරුද්ධව නැගී සිටියි. අන්න ඒකයි එයාලගෙ න්‍යාය...