IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ආණ්ඩුවට සහය පළ කරන්න යළිත් ජනතාව කොළඹට එනවා

( අජන්ත කුමාර අගලකඩ ) 
 
ආණ්ඩුවට සහාය පළකිරීම සඳහා ලබන මස මුලදී  ජනතාව යළිත් වරක් කොළඹට කැඳවීමට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ  තීරණය කර ඇත.


අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන්   අගමැති කාර්යාලයේ පැවැති  ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රී   රැස්වීමකදී   මෙම තීරණය ගෙන තිබේ. 


මේ අතර ආණ්ඩුවට  සහය    පළ කරමින්  දිස්ත්‍රික  මටිටමින්ද  රැස්වීම්  මාලාවක් පැවැත්විමට එහිදී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ   මන්ත්‍රීවරයෙක්  පැවසීය.


මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය  සම්බන්ධයෙන්  ජාත්‍යන්තර ප්‍රජාව දැනුම්වත් කිරීම ඇතුළු කටයුතු  සඳහා  මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්  පත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය.

 



අදහස් (17)

ආණ්ඩුවට සහය පළ කරන්න යළිත් ජනතාව කොළඹට එනවා

Nissanka Sunday, 18 November 2018 03:38 PM

ලබන මස මුල වෙනකොට මේ ආණ්ඩුව නොවෙයි තියෙන්නේ. විපක්ෂයට සහය පල කරන්න තමයි ඒ අයට එන්න වෙන්නේ...

:       83       34

රංගා Sunday, 18 November 2018 03:43 PM

නිකං බොරුවට මිනිස්සුන්ට ට්‍රැෆික් ඇති කරන්න එපා. ගිහින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා එන්න...

:       53       40

Lakmal Sunday, 18 November 2018 04:16 PM

මොන මළ කරදරයක්ද මේ? වැඩක් කරගන්නේ නැහැනේ..

:       32       17

Chandima Sunday, 18 November 2018 04:19 PM

දෙපැත්තටම කියන්න තියෙන්නේ තවතවත් ගොන් වැඩ කරකර රට බංකොලොත් කරන්න එපා කියලයි.. දන්නවනේ... රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට යන විත්තිය. අන්තිමට රටේ දුප්පත් මිනිස්සු බැංකුවල ඉතුරු කරපු සල්ලිත් ආපහු ගෙවන්න බැරිවෙන මට්ටමට රට පිරිහීගෙන යනවලු මේ වැඩේ නිසා...

:       0       46

Bamunuarachchi Sunday, 18 November 2018 05:46 PM

ඔය එන්නේ එජාපෙට පෙබරවාරිමාසේ ඡන්දේ දීපු ගොයියෝ ටිකමනේ. මොකක්ද රට අගාදයට වැටිලා තිබෙන වෙලාවේ තව මිනිස්සු එජාපෙට හැරුනානම් රට තිබිලා වැඩක් නැත.

:       38       0

V.warnakulasuriya Sunday, 18 November 2018 07:26 PM

මුදල් ගෙවා පමණක් ලංගම බස් රථ ලබා ගත හැකි බව මතක් කළ යුතුව ඇත. මහජනතාව ලයිට්කණු බඩ ගෑමත් අනතුරැදායක බව සළකමු. දින තුනක පාර්ලිමේන්තු පුටු ප්‍රහාර ,ගුටිකෙළි,මිරිස් කුඩු ප්‍රහාර,පිහි හරඹ වෙනුවෙන් කෝටි අටකට ආසන්න මුදලක්, විනාශ කළ භාණ්ඩවලට අමතරව වැයවී ඇති බව වාර්තාවේ. සාකච්ඡා මඟින් විසඳා ගතයුතුව ඇති ප්‍රශ්න එක එකාගේ බලපුළුවන්කාර කම් සහ නුගත්කම් පෙන්වීමට යාමක් අපි දකින්නෙමු. කොහොම වුනත් ජනතාවගේ පැත්තෙන් බලන අපට නම් පෙනෙන්නේ හිර ගෙවල්වල ලගින්න අකමැති කමත්,ලොකු කුට්ටිය ඩැහැ ගැනීමෙත් බොහෝ දෙනාගේ සටනක් පවතින බවකි. රටට සේවයක් කරන්න යාමක් නම් කිසිදිනක මෙසේ සිදුවිය නොහැකියි.

:       0       17

රවින් Sunday, 18 November 2018 11:28 PM

රාජ්‍ය කාර්යාල වැඩිපුරම තියෙන්නේ කොළඹ හා ඒ අවට පාලකයින් යැයි කියා ගන්නා අයගේ අනුවන ක්‍රියාවන් නිසාවෙන් දුක්විදින්නේ රස්තියාදු වෙන්නේ පාලකයින් ලංසු නොතබා ඔය පුටුවලට ගෙනා අහිංසක දුප්පත් ජනතාව. ඕනෑම දෙයක් මහජනයාගේ එදිනෙදා වැඩකටයුතු වලට බදා නොකර කරකියා ගත්තාට කම් නැත. මහජනයා කුපිත වුවහොත් ඇති විශාල ව්‍යසනයක් විය හැකි බව කොයි කවුරුත් සිහියේ තබා ගතයුතුවේ. උදාහරණ ප්‍රංශ විප්ලවය.

:       1       15

Chanak Los angeles Monday, 19 November 2018 12:21 AM

සෙනග නොවෙයි මුළු මුහුදම කොළඹට හැරෙව්වත් පාර්ලිමේන්තුවේ වැඩිබලය නැතිව කරන කිසිදෙයක් වලංගු නැති බව මෙන්ම ලෝකයේ කිසිවෙක් පිළිගන්නේ නැති බවත් ඉපදුන දා පටන් පාර්ලිමේන්තු අවා කියපු සාටක මහතා නොදන්නවා නොවේ කියා නොදන්නේ කවුද ?

:       4       383

channa Monday, 19 November 2018 12:51 AM

අවුරුද්දෙන් අවුරුද්ද කොළඹට මිනිස්සු ගෙනල්ලා ආණ්ඩු මාරු කල හැකිද.?

:       1       10

Ajantha Monday, 19 November 2018 04:26 AM

ජය වේවා!

:       293       324

මාරයා Monday, 19 November 2018 07:11 AM

මොන ආණ්ඩුවටද බන්?

:       0       229

MP THATHSARA WIKUM Monday, 19 November 2018 07:19 AM

ගරු අගමැති මහින්ද රාජපක්ෂ කොතැනද අපිත් එනවා...

:       390       454

Chanak Los angelesMonday, 19 November 2018 07:32 AM

රෙදි අපුල්ලන්නද ?

:       254       433

athuraMonday, 19 November 2018 08:02 AM

එහෙම නොවී කොහොමද. වුන වාසිවල හැටියට.

:       0       31

bandaMonday, 19 November 2018 08:29 AM

හරක් පස්සෙන් ගියාම ගොම් බෙටි එකතු කරගන්න පුළුවන්...

:       64       46

sanju Monday, 19 November 2018 08:16 AM

සෙනග ගේනවා කියල 113 හරියනවද, මේ දඟලන්නේ බහුතරය පෙන්න ගන්න බැරුවනේ. හරිම සරලයි, එත් මිනිස්සූ තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. රනිල් නායකත්වයෙන් ඉවත් වෙලා, මහින්ද අනිත් ජනපතිලා වගේ විශ්‍රාම ගියානම් අද කිසිම ගැටළුවක් නැහැ.

:       1       30

Bandula. Monday, 19 November 2018 11:27 AM

දැන් කාටද ඔය පෙන්වන්න යන්නේ? අනේ ජනතාවටනම් දැන් එපා වෙලා... නරකද 113 නැත්නම් කරන එකෙකුට කුදගහගන්න කියල දීල බලාගෙන හිටියානම්!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 2 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 12 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 23 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 86 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 146 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 493 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site