IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අනුරාධපුර වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට


(දයාරත්න ඇඹෝගම)
 

මෙවර 2020 මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ එස්. එම්. චන්ද්‍රසේන මහතා මනාප 1,39,368ක් ලබාගනිමින් මුල්තැනට පත්විය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව-7

(01) එස්.එම්.චන්ද්‍රසේන මහතා  - 1,39,368
(02) චන්න සුදත් ජයසුමන මහතා -1,33,980
(03)  උද්දික ප්‍රේමරත්න මහතා  -   1,33,550
(04)  අසංක ශෙහාන් සේමසිංහ මහතා 1,19,878
(05) දුමින්ද දිසානායක මහතා -  75,535
(06) කේ.එච්.නන්දසේන මහතා - 53,618
(07)කේ.පී.එස්.කුමාරසිරි මහතා- 49,030
 
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 2

(01)  අබ්දුල් රාහුමාන් ඉස්හාක් මහතා  - 49,298
(02)විජේසුන්දර මුදියන්සේලාගේ  රෝහණ බණ්ඩාර විජේසුන්දර -  39,520



අදහස් (4)

අනුරාධපුර වැඩිම මනාප එස්.එම්.චන්ද්‍රසේනට

Champa Friday, 07 August 2020 04:46 AM

මහජන මුදලින් යැපෙන ගමන් බෞද්ධයින් හදවත විදිහට සලකන, යුනෙස්කෝව පූජනීය ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන අනුරාධපුර පූජනීය නගරය කොටස් කරලා ඇමරිකන් සමාගම් වලට විකුණලා කොමිස් ගහන්න හදන ද්‍රෝහීන් ඉන්න ඕනේ ගෙදර මිසක් පාර්ලිමේන්තුවේ නෙමෙයි.

:       0       3

sharm warnFriday, 07 August 2020 09:23 AM

මොනවා කරන්නද චම්පා..? ඒ උතුම්ම භූමියේම ජීවත්වෙන අනුවණයින් ඒ වැරැද්දම කරලා ඉවරයි. ආයෙමත් අවුරුදු 5ක් සක්කිලි වැඩ කරන හැටි බලන් ඉන්න විතරයි තියෙන්නේ...

:       0       14

sharm warn Friday, 07 August 2020 05:19 AM

හරි.., දැන් ඉතුරු ගස්ටිකත් කපයි. තව මොනවා හරි යවන්න කියලා. ඩ්‍රැගන් ෆෘට් හිටවන්න කියලාවත් කාලෙට වැඩේ දෙයි. එක්කෝ ඕනැ නැහැ. ඔහොම ගියාවේ.

:       0       122

විජිත් Friday, 07 August 2020 10:49 AM

අප සුරකින, අපේ අම්මා වන පරිසර මාතාවට දෙවියන්ගේම පිහිටයි. මෙවැනි අමනුස්සයින් බලයට පත්කරන ඡන්ද දායකයින්ගේ මනස පිළිබඳව අලුතින් හිතන්න දෙයක් නැහැ. බයියන් වෙනස් නොවෙන ජීවින් කොට්ටාශයක්.. ඔවුන් කොරෝනාවටත් වඩා භයානකයි.

:       0       90

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 9 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 185 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 100 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 99 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 100 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 826 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site