IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


අධීක්ෂණ මන්ත්‍රීලාගේ ප්‍රවාහන දීමනාව ඇමතිවරුන් ලෙස පත්වූ අයගෙන් ඉවතට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හිමිවූ රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව මෑතකදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබූ අයගෙන් කපා දැමූ බව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ මන්ත්‍රීවරු ඇමැතිවරු ලෙස පත් කෙරුණු කාලයේදීම දීමනාව ඉවත් කෙරුණු බව කී ලේකම්වරයා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සියලු දෙනාට දීමනාව දිගටම ගෙවන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මේ දීමනාව ගෙවන්නේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව යැයිද කරුණාරත්න මහතා පැවැසීය.

අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවැසුවේ ඒ සම්බන්ධව අප කළ විමසුමකදීය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා තොරතුරු පනත යටතේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් ගත් රුපියල් දෙලක්ෂයේ ප්‍රවාහන දීමනා ලබන අධීක්ෂණ මන්ත්‍රී ලැයිස්තුවේ මෑතකදී රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වුණු අයගේ නම් ද තවදුරටත් ඇතුළත් වෙතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (3)

අධීක්ෂණ මන්ත්‍රීලාගේ ප්‍රවාහන දීමනාව ඇමතිවරුන් ලෙස පත්වූ අයගෙන් ඉවතට

kalani Tuesday, 14 August 2018 03:42 AM

පුංචිම පුංචි පැලැස්තරයක්. වහගෙන කෑවත්, අරගෙන කෑවත් සාගින්දරේ දුක් විඳින අහිංසකයින්ට පලක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කොටි ගණන් මුදල් වියදම් කළ මුදලාලිලාට ඇයි මෙතරම් සැප.

:       0       48

samanTuesday, 14 August 2018 06:10 AM

අන්තිමට බැලුවම ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඔක්කොටම ඇමති වරප්‍රසාද දීලා.

:       1       17

Hafeel Tuesday, 14 August 2018 07:07 AM

අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකේ ප්‍රවාහන දීමනාව. නමුත් රටට මොකුත් වෙලා නැහෙ. සාමාන්‍ය මිනිස්සු බස්වල දුම්රියවල පාපුරුවේ එල්ලිලා අනතුරුදායක ලෙස ගමන් කරන්නේ. මදිකමට අද ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, අධීක්ෂණ ඇමති.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 489 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 115 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 77 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 698 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 741 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1281 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site