IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


අධිකරණ තීන්දුවෙන් පසු පිරිසක් රතිඤ්ඤා දල්වති

තරිඳු ජයවර්ධන

ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තීන්දූව ප්‍රකාශයට පත්වීමත් සමඟ උසාවිය ඉදිරිපිට පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රිතී ඝෝෂා කළහ.

විරෝධතාකරුවෝ අපිට ඕනෑ ආණ්ඩුවක්. එජාපයේ ආණ්ඩුවක් වැනි සටන් පාඨ කීහ.විරෝධතාකරුවන් අත ආප්ප ද තිබුණු අතර ඔවුහු ඒවා පෙන්නමින් ජනපතිට විරෝධය දක්වන්නට වුහ. එම විරෝධතාකරුවන්ට අධිකරණ භූමියට ඇතුළු වීමට නොහැකි වන ආකාරයට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකවල් යොදා තිබිණි.


(ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අවට දසුන්)

ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක


 


හැටන්

ඡායාරූප - රංජිත් රාජපක්ෂ


ආණමඩුව

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ


මතුගම

ඡායාරූප - වික්‍රම.පී කුමාරසිරි


ගාල්ල 

ඡායාරූප - රවි ලියනගේ 


මහරගම

ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


රත්නපුර

ඡායාරූප - අප්සරා යෝසිත් විජේසූරිය


අම්බලන්තොට

ඡායාරූප -  සනත් ගමගේ


මිනුවන්ගොඩ

ඡායාරූප -  පුෂ්පකුමාර මල්ලවආරච්චි


අකුරණ

ඡායාරූප - මොහොමඩ් ආසික්


දඹුල්ල

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස



අදහස් (8)

අධිකරණ තීන්දුවෙන් පසු පිරිසක් රතිඤ්ඤා දල්වති

janis Thursday, 13 December 2018 12:39 PM

අපේ අධිකරණය ගැන ශ්‍රී ලන්කන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් ලබාදුන් විනිසුරුතුමන්ලට අපේ ප්‍රණාමය...

:       0       0

Sapumal. Thursday, 13 December 2018 12:58 PM

මෙය පක්ෂ පාට නොව රටේ ජනතාව ලැබූ මහඟු ජයක්. මේ සඳහා සර්ව සාධාරණ තීන්දුවක් දුන් ගරු ශ්‍රේෂ්ටාධිකරණයටත්, ගරු අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ලටත් අනේක වාරයක් ප්‍රශංසා වේවා... නීතිය හරිහැටි නොදත් සමහර අන්තවාදී පෙරකදෝරුවන්ගේ උගුල්වලට නොරැවටී නීතිවිරෝධී කටයුතු නොකොට සිටීමට දැන්වත් ජනපති පාඩමක් ඉගෙනගත යුතුයි...

:       0       35

disa Friday, 14 December 2018 12:40 AM

ශ්‍රේෂ්ඨාධිකරණයට , ශ්‍රීලංකාවට ජය වේවා ...!

:       0       38

indra Friday, 14 December 2018 07:53 AM

කාටත් ජයග්‍රහණයක් ලැබුණොත් සතුටුයි තමා, එ්ත් මේ සතුට අති භයානකයි... මේ සිනාසෙන්නේ රට බෙදීමේ ආරම්භයට ඔබේ දරුවා ගැන සිතන්න... මගේ රට නැවතත් යටත් විජිතයක් නොකරන්න දරුවාට රැකියාව ලැබුනේ මේ රජයෙන්... ඉන්න නිවහන ලැබුනේ අහවලාගෙන් අපේ ඡන්දය දෙන්න ඕනේ ඔහුටම තමයි.. මේ නියායෙන් ජනතාව ඉවත් වෙන්න ඕනේ... දැනට රටේ පවතින තත්වය අනුව ක්‍රියා කරන්න. ඔබේ බුද්ධිය වහවහා අවදි කරන්න කාලයයි මේ....

:       0       2

BamunuarachchiSaturday, 15 December 2018 03:06 AM

අද පත්තරයක තිබෙනවා ලේ පරික්ෂා කරගන්න දොස්තර උපදෙස් දුන්නාම කට්ටඩියෙක් ලඟට ගොස් දෙහිකප්පවාගත් මිනිහා මැරුණා කියලා. එහෙව් මිනිසුන් ඉන්න රටේ මේ ගොල්ලෝ රතිඤ්ඤා පත්තු කිරීම පුදුමයක් නොවෙයි. මොලේ කලඳක් තිබෙනවා නම් හිතාවිනේ රනිල් මෙරටට කරපු දේවල් මොනවාද කියලා. එහෙම හිතන්න මොලයක් නැත.

:       0       0

Rohana Friday, 14 December 2018 04:49 PM

සමහර නීතිඥවරු විසිරවීම නීත්‍යානුකූලයි කියලා කෙස් පැලෙන බොරු තර්ක ඉදිරිපත් කළා. ඒවාට හොඳ උත්තරයක් ගරු අධිකරණයෙන් ලබාදී තිබෙනවා.

:       0       0

Bamunuarachchi Friday, 14 December 2018 05:07 PM

මේ වළ කපාගන්නේ කාගේද? මොවුන්ගේ වළ කපාගත්තාට අපිට කිසිම අමාරුවක් නැත. ප්‍රශ්නය මොවුන් අපෙත් වළ කැපීමයි. අවුරුදු 4ක් මෙරට රනිල් සංධානය කිසිම සේවයක් නොකළාට, මහා බැංකුව මංකොල්ල කෑවාට මොවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. මොවුන් මේ රටේ පුරවැසියෝද?

:       0       0

Bamunuarachchi Sunday, 16 December 2018 09:37 AM

ඉංග්‍රීසි කියමනක් තිබෙනවා "කොට් ඔෆ් ලෝ ඉස් නොට් කොට් ඔෆ් ජස්ටිස්" කියලා ඒ කියන්නේ නීතියේ ඉෂ්ට වීම සාධාරණයි, ඉෂ්ට වීම නොවෙයි කියලා. එ්කත් තේරුම් ගත්තොත් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 163 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 435 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 724 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 940 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1535 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1222 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site