IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අද්මිරාල් රවීන්ද්‍රට තව තනතුරක්

(සුජිත් හේවාජුලිගේ)

දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇත. ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරවය.

මෙම පත්වීම පසුගිය සිකුරාදා (12) සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය කීය.

2016 දී සහ 2017 දී දියේ ගිලීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිවෙළින් 760ක් සහ 678ක් වූ අතර මේ වසරේ මැද භාගය වනවිට මෙම මරණ සංඛ්‍යාව 412ක් වූ බව ද මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදේ ගිලීමෙන් සිදු වූ ඒවා බවද එම කාර්යාලය පවසයි.

දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීමේ ජාතික සැලැස්මේ කොටසක් වශයෙන් ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, වෙරළාරක්ෂක බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයන් වැඩි පිරිසකට ජීවිතාරක්‍ෂක කටයුතු පිළිබඳව පුහුණුවක් ලබාදීම දැනටමත් අාරම්භ කර ඇත.

 

 



අදහස් (3)

අද්මිරාල් රවීන්ද්‍රට තව තනතුරක්

ලුම්බිණි Tuesday, 16 October 2018 04:51 AM

කෝ දැන් අර අත්අඩංගුවට ගන්නවා කිව්ව කතාව ඉවරද? නැත්නම් මේක ඒ වෙනුවටද?

:       1       37

Amila Tuesday, 16 October 2018 08:24 AM

අවශය විදියට නීතිය නවන්න පුලුවන් වගේ. රටේ මුදල් නාස්ති කරන්නේ දෙශපාලුවෝ විතරක් නෙමෙයි ප්‍රශ්න විසදන අයාතනත් අත්න දූෂිතයි සහ මුදල් නාස්ති කරනවා.

:       0       0

Sisira Tuesday, 16 October 2018 01:20 PM

ජනාධිපතිතුමා දැවෙන ප්‍රශ්නයකට විසඳුම් අරගෙන... හරි සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 18 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 791 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1467 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1679 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 894 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 839 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site