2021 අප්‍රේල් මස 17 වන සෙනසුරාදා
3 2571
ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 14 වැනිදා දක්වා දින හත තුළ රුපියල් කෝටි 21 කට (රුපියල් මිලියන 210.33) අධික ආදායමක් උපයා ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමණාකරණ වැඩබලන අධ්යක්ෂ නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
10 7164
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
1 1413
ළිඳට වැටී මියගිය දෙදරු පියකුගේ සිරුර වෙනුවට වල් අලිප්රහාරයකින් මියගිය අයකුගේ සිරුරක් ලබාදීමේ පුවතක් මොනරාගල රෝහලෙන් වාර්තා වෙයි.
0 1738
සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000 ලබාදීම නැවතත් අද (15) සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
1 3268
පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
7 2674
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
2 2063
රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල් 204.62 දක්ව ඉහළ ගියේය.
0 2769
ඡායාරූප හල්දුම්මුල්ල කළුපහන පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
0 5136
ඡායාරූප නුවරඑළිය වළපනේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගෙන් පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ කැළෑවක දමාගොස් තිබියදී සොයාගත් බව පලෙයි පොලිසිය පවසයි.
1 2840
කොළඹ වරාය නගර පනත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත.
0 1362
කොරෝනා වයිරසයට ආසාදනය වූ බවට හඳුනාගත් අයකුගේ මළසිරුරක් දින 18 ක් තිස්සේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
0 1209
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර සිටී.
0 1713
ඡායාරූප ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුකෙරෙන මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සදහා ඕස්ට්‍රේලියානු රජය මෙරට පොලිසියට ඩ්‍රෝන යානා 5 ක් පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය කියයි.
1 3650
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වීම ලබන 19 වැනිදා දක්වා වළකාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
4 1302
පොල්තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග විශ්ලේෂනය කිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට පහසුකම් හා හැකියාව ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිලන්ත ලක්ෂ්මන් මහතා
3 2517
ඡායාරූප නව අවුරුදු නිවාඩුව මත මේ දින වල කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කරගැනීමට අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකාරුවෝ පවසති.
2 4610
ඡායාරූප මාදුරුඔය ජාතික වන උද්‍යානයේ තොඩුවිල කන්ද සහ ඕමුණුගල කන්ද ආසන්නයේ කැලෑවේ අතරමංවි සිටි කුඩා වලස් පැටව් දෙදෙනකු හමුවූ බව වනජීවි නිළධාරිහු පවසති.
2 5119
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී ඇති වූ සිදුවීම මීළඟ විවාහක ලෝක රූ රැජිණ තරගාවලියට බාධාවක් නොවන බව එහි ජාත්‍යන්තර සංවිධායක මණ්ඩලය සදහන් කර සිටී.
0 1193
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් බීමත්ව රථ ධාවනය කළ රියැදුරන් 758 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
0 1407
අලුත් අවුරුදු දා සිදු වූ අනතුරු 121 කින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස් තවත් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
0 946
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේත් මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
1 3119
හාලිඇල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානාපාත වර්ෂාවත් සමග හාලිඇල නගරයේ හාලිඇල ගලඋඩ හරහා නක්දකැටිය මාර්ගය අද (14) හවස සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් මෙම මාර්ගය භාවිතා කරන විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.
1 1436
ඡායාරූප වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇටම්පිටිය අලුත්වෙල ප්‍රදේශයේදී අද (14) හවස පස් නක්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි පොලිසිය කියයි.
0 615
අලුත් අවුරුද්දට පෙර දිනය වූ ඊයේ (13) සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූ 165 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
3 3589
සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතිකයන්ට සහ ඇමෙරිකාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සුබ පැතුම් එක් කර ඇත.
2 4701
පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය.
6 3749
ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය.
0 3339
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩදී මාතර දෙසට ධාවනය වූ වාහන පහක් එකිනෙක ගැටීම නිසා වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි.
2 1987
වී ප්‍රවාහනය කරන මුවාවෙන් වියලි කහ කිලෝ 2000ට ආසන්න ප්‍රමාණයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු මන්නාරම ඉලුප්පාකඩවායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
0 2168
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අදින් (14) අවසන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.