වහල මත සූර්ය පැනල විසන්ධි කරන්න වහල මත සවිකළ සූර්ය පැනල නැවත දැනුම් දෙන තුරු විසන්ධි කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 57 minutes ago
ලංකාවේ දුප්පත්කමේ වාර්තාව එළියට ජාතික නිල දරිද්රතා රේඛාව ඉකුත් 2024 අගෝස්තු මාසයේදී පුද්ගලයෙකුට මාසයකට රුපියල් 17,719ක් ලෙස සටහන්වී අැතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරැ හෙළිවිය 2 hours ago
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත. 3 hours ago
සිවුරට මුවාවී කඩාකප්පල්කාරී වැඩ කළොත් වැඩ වරදි සිවුරේ සිද්ධියට මුවාවී කඩාකප්පල්කාරි මෙන්ම රට අස්ථාවර කිරීමේ ක්රියාවන්හි යෙදෙන විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ලංකාදීපයට පැවසූවේය. 5 hours ago
පාර්ලිමේන්තවේ බඹරු පන්නයි කතානායකවරයාගේ කාර්යාලය අසල අරලිය ගසක බැද තිබූ බඹර කූඩුවක් පාර්ලිමේන්තු සේවකයන් විසින් ඊයේ (16) ඉවත් කරනු ලැබීය. 6 hours ago
මහ සෙනඟක් අද කොළඹට ’’හොරුන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු’’ යන තේමාවෙන් සංවිධාන කෙරෙන උද්ඝෝෂණ පෙළපාළියක් අද(17) පස්වරුවේ කොළඹදී පැවැත්වෙන බව ජනවරමේ පුරවැසියෝ සංවිධානය පවසයි. 6 hours ago
සැප බසයක් පෙරළී 10ක් රෝහලේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම අසලදී සුඛෝප භෝගී බස් අනතුරක් පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 6 hours ago
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ. 21 hours ago
ගෝඨා සිංගප්පූරු යන්න අවසර ඉල්ලයි තමාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෝෂමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. 22 hours ago
’’ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න බෑ’’ සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය. 23 hours ago
කෝටි 4ක රත්රන් ගෙනා ඉන්දියානුවන් 3ක් මාට්ටු රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් රත්රං ග්රෑම් 790 ක් ඉතා සූක්ෂම ලෙස ගුද මාර්ගයේ සගවාගෙන මෙරටට පැමිණ සිටි ඉන්දියානු ජාතිකයන් 3 දෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව ආමර්වීදිය පොලිසිය පවසයි. 23 hours ago
රටට සල්ලි හොයන ආයතන තුන අයි.එම්.එෆ් හමු වෙයි මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 23 hours ago
ශිරන්ති රාජපක්ෂට ඇප සිරිලිය සවිය’’ අරමුදල ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (16) නියෝග කළේය. 16 October 2026
කොළඹ මැද ඉඩම් 09ක් වසර 99කට බදුදීලා කොළඹ ප්රධාන වාණිජ කලාපයට ආසන්න ප්රදේශයේ ඇමරිකානු ඩොලර් කෝටි 112 (බිලියන 1.12ක) වටිනාකමකින් යුත් ඉඩම් කොටස් නවයක් ආයෝජන ප්රවර්ධනය කිරීමේ අරමුණින් බදු දී ඇති බව වරාය නගරය කොමිෂන් සභාවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්හ. 16 October 2026
සෞදි ගුවන් ගමන් නවතී සෞදි අරාබිය තුළ තවදුරටත් මතු වී ඇති යූධමය වාතාවරණය හමුවේ ශ්රී ලංකාවේ කටුනායක සහ සෞදි අරාබියේ දමාම් සහ රියාද් ගුවන් තොටුපොළ අතර ශ්රී ලන්කන් ගුවන් සේවය විසින් පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් සේවා එළඹෙන ඔක්තෝබර් 24 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අද (16) ප්රකාශ කර තිබේ. 16 October 2026
’ලොකු පැටීගේ’ වෙඩික්කරු ඝාතනයට හිටපු CI අත්අඩංගුවට මත්ද්රව්ය හා සංවිධාන්තමක අපරාධකරුවකු වන ලොකු පැටී නැමැත්තාගේ ප්රධාන වෙඩික්කරු මාවතගම ප්රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කර කොන්ක්රීට් කනුවක ගැටගසා ගිංගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2026
‘‘ගලබොඩ හිමි නිදහස් කළ හැකිදැයි බලන්න‘‘ දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ යම් හැකියාවක් තිබේදැයි වරකාගොඩ ශ්රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙන් විමසා සිටියහ. 16 October 2026
අධ්යාපන ප්රතිසංස්කරණ රාමුව මහ නාහිමිවරුන්ට නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කළ ජාතික විෂය මාලා රාමුව පිලිබඳ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් දැනුවත් කිරීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. 16 October 2026
‘‘භික්ෂූන් වෙනුවෙන් වෙනම සිර බැදිරියක් හදන්න‘‘ විවිධ වැරදි සඳහා බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බන්ධනාගාර තුළ රඳවා තැබීම සඳහා වෙනම සිරමැදිරි ස්ථාපිත කළ යුතු යැයි තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් අධ්යක්ෂ) සේනක පල්ලේතැන්න මහතා හමුවේ පැවැසීය 16 October 2026
ටෙස්ලා සමාගමෙන් ‘ඉගිල්ලෙන’ කාර් එකක් විද්යා ප්රබන්ධ සහ කාටූන් කතාවලට පමණක් සීමා වූ ‘පියාසර කරන මෝටර් රථ’ පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරමින්, ගුවනින් ද යා හැකි විදියේ නව මෝටර් රථයක් ලෝ ප්රකට ‘ටෙස්ලා’ සමාගම හඳුන්වා දී ඇත. 16 October 2026
කතානායක විශ්වාසභංග විවාදය පසුවට කල්යයි කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරැණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 16 October 2026
‘‘ඩේසි ෆොරස්ට්ගේ දේපොළ ගැන නඩුගොනුවට ඇතුලත් වී නෑ‘‘ ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයගෙන් පසුවු ඩේසි ෆොරස්ට් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණ සෑහිමකට පත්වන බවට නඩු ගොනුවේ සටහනක් නොමැති බවත් නඩුවේ තුන්වන විත්තිකාරිය ඩේසි ෆොරස්ට් මහත්මියගේ බූදලය කළමනාකරණයට නම් කර තිබුණත් බූදලයේ විස්තරයක් නඩු ගොනුවේ සඳහන්ව නොමැති බවත් ඇගේ නිශ්චල, චංචල දේපල හෝ මුදල් පිළිබඳ කිසිඳු ලැයිස්තුවක් නඩු ගොනුවේ හෝ නියෝගයේ ඇතුළත්ව නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද් 16 October 2026
කාවන්තිස්ස රෝගී වී ඇද වැටේ ලංකාවේ ජිවත්වන ඇතුන් අතරින් උසම ඇතා වන කාවන්තිස්ස ඇතා පාදයක බරපතල තුවාලයක් සහිතව සියබලන්ගමුව යාය 03 ප්රදේශයේ කුඹුරු යායක ඇද වැටි සිටින බව මීගලෑව වනජිවි කාර්යාලය කියයි. 16 October 2026
පූට 100 යි රතු පැහැති ටී-ෂර්ටයකින් සැරසුණු, කහ පැහැති සුරතල් වලස් පැටවා නොහඳුනන්නේ කවුරුන්ද? ඔහු නමින් ’’විනී ද පූ’’ ය. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා කා අතරත් ජනප්රිය වූ සහ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම වලස් පැටියා උපත ලබා ඇත්තේ මීට සියවසකට පමණ පෙර, එනම් 1926 වර්ෂයේ කතන්දර පොතක චරිතයක් ලෙසිනි. 16 October 2026
පාප්තුමා රෝහලේ සිට රාජකාරි කරනවා දකුණු පෙණහැල්ලේ ගැටිත්ත ඉවත් කිරීමේ සැත්කමකට ලක් වුණු ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා, තවමත් රෝහලේ සිටින බවත්, ඔහු රෝහලේ සිටඅන්තර් ජාලය ඔස්සේ සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුපුරුදු රාජකාරිවල නියැලෙන බවත් වතිකානය නිවේදනය කළේය. 16 October 2026
ඇමෙරිකා ප්රාථමික පාසලක වෙඩි තැබීමකින් 4 ක් මියයති ඇමෙරිකාවේ, ඔරිගන් ජනපදයේ, බෙන්ඩ් නගරයේ, සිල්වර් රේල් ප්රාථමික පාසලේ සිදුවුණු වෙඩි තැබීමකින්, කුඩා දරුවන් තිදෙනකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 16 October 2026
යේමන ජනපති මැදුරට හුති මිසයිල ප්රහාරයක් යේමනයේ ඒඩන් නුවර අල්-මාෂික් ජනාධිපති මන්දිරයට හූති ෂියා මුස්ලිම් සටන්කාමීහු මිසයිල ප්රහාරයක් එල්ල කළහ. එම මිසයිල ප්රහාරයෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 16 ක් බව යේමන රජය පවසයි. 16 October 2026
නාමල් සහ ජානකී යළි රිමාන්ඩ් ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(16) නියෝග කළේය. 16 October 2026
‘‘කොටුවෙන් ඉවත්වනු‘‘ අධිකරණයෙන් විරෝධතාකරුවන්ට නියෝගයක් විරෝධතාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින භීක්ෂුන් වහන්සේ ඇතුළු උද්ඝෝෂකයන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා මීට සුළු වේලාවකට පෙර නියම කළේය. 16 October 2026
ජනපති හරි වෙලාවට හරි තීරණය ගන්න කෙනෙක් ජනපති හැම විටම තීරණ ගන්නේ ව්යවස්ථාවට, අධිකරණයට සහ සම්ප්රදායට ගරු කරමින් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 16 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026